උඹ ඒ අතින් ලකී අමිල...මම හිරාන්ගේ යාළුවා.. උඹ මාව දන්නවා... උඹලා දෙන්නම දැන් බැඳලා ලස්සන පවුල් ජීවිත ගත කරනවා.. අනික උඹලා දෙන්නම පට්ට ජෙනුයින්...!!!
පොඩි ලව් කේස් එකක් බන්..![]()
දැනුත් බීලද?

උඹ ඒ අතින් ලකී අමිල...මම හිරාන්ගේ යාළුවා.. උඹ මාව දන්නවා... උඹලා දෙන්නම දැන් බැඳලා ලස්සන පවුල් ජීවිත ගත කරනවා.. අනික උඹලා දෙන්නම පට්ට ජෙනුයින්...!!!
පොඩි ලව් කේස් එකක් බන්..![]()

අනේ මේ ***න් දැං ඉතිං......
අද උඹත් එක්ක බගාදු ඇද ඇද ඉන්න විදියක් නෑ....
අද රෙඩියෝ ප්රෝග්රෑම් එක........


හෙට එඤ්ඤං නෑ නෑ බන්.. කලින් වැරැද්ද නෙමේ.. මම එදායින් පස්සේ බිව්වෙත් නෑ... කොහොමත් අද බොන්නෙත් නෑ.. ආයේ බීලා කිසිම කෙනෙක්ට කෝල් කරන්න යන්නෙත් නෑ... මේක වෙන සීන් එකක්...ආ... මරු. බීලා ගනින් කෝල් එකක් ලෝර්ඩ් පකීර්ර්ර්ර් වගේ. ඉස්සර හිටියේ ජංගියවත් නැතුව නේහ්. දැන් ජංගියත් ඇඳලා ඒකට උඩින් සායක් අඳින්න වැඩ සිද්ධ උනා නේහ් උඹේ කලින් කෝල් එකට පිං සිද්ධ වෙන්න. අද දෙකක් දාලා කෝල් එක ගත්තාම සාය ගලෝලා ඩෙනිමක්ම අඳි..
සාදු....
නෑ බන්.. පට්ට කේන්තියේ හිටියේ.. කිරියේ ලිව්වම හිතේ දුක නිවුනා... තෑන්ක්ස් හැමෝටම...දැනුත් බීලද?![]()

ඒ අස්සේ ලිඳේත් දානවා කියපංකෝ..
උඹතමා අයියේ මුනියා... බත් තම්බගත්තාද?
තනියෙන් උයන් කද්දි දුක හිතෙනව බ්රෝ
.
ඒ ගමන් මොන හුයන්නක් වෙන්න යනවද දන්නෙ නෑ.


නෑ බන්.. පට්ට කේන්තියේ හිටියේ.. කිරියේ ලිව්වම හිතේ දුක නිවුනා... තෑන්ක්ස් හැමෝටම...![]()

මාගේ අවවාදය-ඔව් බන්. බාස්මතී බත්, පරිප්පු, ඉස්සො බැදුම්, බුල්සයි පපඩම් සමග බත්.තනියෙන් උයන් කද්දි දුක හිතෙනව බ්රෝ
.
මටත් ජන්ගියක් පැටලෙන්නයි වගේ එන්නෙ.ඒ ගමන් මොන හුයන්නක් වෙන්න යනවද දන්නෙ නෑ.
![]()
මාගේ අවවාදය-
ගෙරි මස් කතත් බෙල්ලෙ එල්ලං නොකනු!

ඔව් බන්. බාස්මතී බත්, පරිප්පු, ඉස්සො බැදුම්, බුල්සයි පපඩම් සමග බත්.තනියෙන් උයන් කද්දි දුක හිතෙනව බ්රෝ
.
මටත් ජන්ගියක් පැටලෙන්නයි වගේ එන්නෙ.ඒ ගමන් මොන හුයන්නක් වෙන්න යනවද දන්නෙ නෑ.
![]()
මාගේ අවවාදය-
ගෙරි මස් කතත් බෙල්ලෙ එල්ලං නොකනු!

ඒ වුනාට මාමේ සමහර වෙලාවට ගෙරි මස් කෑල්ල බෙල්ලෙ එල්ලෙනවා නේහ්!නැත නැත. එතරම්ම මොංගල් නැත..![]()

ඒ වුනාට මාමේ සමහර වෙලාවට ගෙරි මස් කෑල්ල බෙල්ලෙ එල්ලෙනවා නේහ්!![]()
මම නෑ ඕවට. වැලක් බලල හස්ත කරුමාන්තයක් කරා මිසක් ගේ කුරුලු සිදිදිවලට හිත් නොයිදීමැයි..
අනෙක මා විමසුයේ "ගේ" ප්රත්යක් ගැන නොවෙමි. තොප දෙදෙනාගේ ගීත යනු කුමන ගීතයන්දැයි විමසුවෙමි. වර්තමානයේ වාග් විකාර කාය විකාර ඇති ගීත තොප පිලිකෙව් කරන බව දනිමි. නමුත් අපද ඒවා පිලිකෙව් කරන හෙයින් ඒවා තොප දෙදෙනාගේ පමනක් නොවෙමය. එසද තොප දෙදෙනාගේ ගීත යැයි අමුතු විශෙෂනයක් ලද ගීත කවරක්ද?
goda ganilla yako maawa... ranguwa watuna lide inna ba. bayai. monawa hari karaida kiyala...











නෑ නේහ් කුකුළෝහ්!
එනව කිව්ව ද?![]()