http://www.elakiri.com/forum/showpost.php?p=19945462&postcount=445
දැන් බලපං කවි මාම මල් කඩපු ත්රෙඩ් එකේ..එකෙක් දාල කට්ටිය අනියමින් මල් කඩනවා කියල![]()




පවු බන්..http://www.elakiri.com/forum/showpost.php?p=19945462&postcount=445
දැන් බලපං කවි මාම මල් කඩපු ත්රෙඩ් එකේ..එකෙක් දාල කට්ටිය අනියමින් මල් කඩනවා කියල![]()

අඩෝ අපි අර පවු කියල හොටු පෙරාගෙන අඬපු කෙල්ල මැරිල නෑයි කියන්නේ ඇත්තද ඕයි...විලි නෑ නේ
![]()

අප්පට සිරි මට එහෙම එකක් ඊයේ මතක් උනේ නැහැනේ අප්ප...කාපු වෙලාවක් වත් මතක නෑ අප්පා![]()
මදුශන්කයාගේ අතේ අවුලක්..පේරා ඊයේ කිවුවට අපි ගනන් ගත්තේ නැහැනේ මූ ඊයේ අපිට නයි අරින්න ෆුල් ට්‍රයි කරානෙහ්..
කෝකටත් මම ඊයේ රෑ ගත්තා..එතකොට තමා සීන් එක දැනගත්තේ...
අවුලක් නෑ බන් දැන්..මූ ඊයේ ඔෆිස් ගිහිල්ලත් නෑ
සෙරෙප්පුවා හොරට කොස් කදන් වගයක් පටවලා 119 කවුද එකෙක් කෝල් කරලා..සෙරෙප්පුවා පොලීසියෙන් උස්සල්ලා![]()


සෑහෙන්න රිදිලා ඊයේ පොස්ට් ඔක්කොම බලල වගේ![]()

http://www.elakiri.com/forum/showpost.php?p=19945462&postcount=445
දැන් බලපං කවි මාම මල් කඩපු ත්රෙඩ් එකේ..එකෙක් දාල කට්ටිය අනියමින් මල් කඩනවා කියල![]()

අනේ පලයන් යන්න උබ පැනි පෙරාගෙන ආවේ..අපි දැක්කනේරිදෙන්නෙ නැද්ද බං මේ පොඩි ලමයෙක් එක්ක කතා කරපුවට පද හදනකොට...![]()

ඔව් ඔව් ඒක අනිවා රේල්පීල්ලගේ ගේම් එකක්...ආ.. එහෙනම් ශේප්...
සෙරප්පුවගේ කතාව නම් විස්වාස නෑ..![]()


අනේ මෙහෙම බයකරන්න එපා අප්පා...මට චුට්ටක්වත් මතක් උනේ නැහැනේ ගෑස් ගැන දැන් ඉතින් ආපහු විදවන්න එපැයි මම..එහෙනම් ඉතිං විඳවපං... කන එකෙ නෙමෙයි.. හාර්ඩ් ලිකර් කොහොමත් හොඳ නෑ ඔය බඩේ තුවාල වලට.. බලපං හෙට අනිද්ද වෙනකොට විදවන්න වෙන විඳවිල්ල...

අනේ මෙහෙම බයකරන්න එපා අප්පා...මට චුට්ටක්වත් මතක් උනේ නැහැනේ ගෑස් ගැන දැන් ඉතින් ආපහු විදවන්න එපැයි මම..
ගමේ ගියාම හොද ගොඩ බේතක් කරගන්න ඕනේ![]()

වයස කීයද ?
පරිපූර්ණ මිනීමැරුමක් කෙසේ වෙතත් තව ඩිංගෙන් එතන බාලාපරාධයක් වෙලා නවතින්නේඔව්... තරමක් තියෙනවා... ඔය ජේ.වී.පී කාලේ මගේ වයස අවුරුදු අටයි.. ලාවට මතකයි ඒ කාලේ සමහර ඒවා... අපේ ඉස්කෝලේ ඉස්සරහා කලු ගඟේ හැමදාම වගේ මිනී පාවෙනවා.. සමහර වෙලාවට ඔලුව නැති ඒවා.. මම ට්යර් සෑයවලුත් දැකලා තියෙනවා...
ඔයා මෙයා කිව්වට නම් තරහා යන්නේ නෑ දරුවෝ.. ඒත් අංකල් කියලා නම් කියන්න එපා...![]()




බලාගෙන එනකොට ඇස් උඩ යන පෝස්ට් එකක් දකිනවලු කවි මාමා![]()

පරිපූර්ණ මිනීමැරුමක් කෙසේ වෙතත් තව ඩිංගෙන් එතන බාලාපරාධයක් වෙලා නවතින්නේ
කවි මාමා දශම එකේ පොරක් නෙවේ නේහ්....

ඒ කාලේ මම නොදන්න කෙල්ලෙක් මේකේ හිටියේ නෑ..
දැන් අපි වයසයිනේ බ්‍රෝ.... 
මගේ වයසවත් බලලා නෙමෙයිනේ මුං ඕවා කියලා තියෙන්නෙ...![]()

පිලිගත්තා එහෙනම්.....!! 
