බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Meke ekek quote karala dala tibba podi kellekta hoo gala halanawa

    අපෝ බං... ඒ ඉස්කෝලෙ යන පොඩි ලමයෙක් යකෝ... නොද්දකිං තොපිලා... :angry:
    මොකාද ඒ කෝට් කරපු එකා..? මේකට ටිකක් එන්න බැරි වුනොත් ඉවරයි... :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    U missing ne. Kiriye enneth na

    හි හි ඕකා මිසින් තමා...මේ ටිකේ දෙකට නැවිලා චෙරි බ්ලොසම් ඇහිඳිනවා කියල fb දාලා තිබ්බා :lol::rofl: මේ මාසේ එයිනේ ඕකා ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ වත්තේ කොස් ගහක් කපලා සෙරෙප්පුවා. උගේ නංගිගේ වෙඩිමට ලීබඩු හදවලා දෙන්න. ඊයේ මම කෝල් කරනකොට නාකියා කොට ටික පටවගෙන රිෂානි අක්කලෑ ගෙදර යන ගමන් හිටියේ හික්කඩුවේ. වැඩර්ර්ර් වගේ කීවා පර්මිට් ගත්තේ නෑ. මට අවුලක් නෑ කියලා හෙනම ලොකු එකෙන්.
    වෙනදා වගේ උට මම උදේ කෝල් කරනකොට ෆෝන් එක ගත්තේ රිෂානි අක්කා.. මූව ඊයේ කොට ටික පටවගෙන යනකොට පොලීසියෙන් අල්ලලා. සෙරෙප්පුවා කූඩුවේ.... :(:(:(
    අක්කා තාත්තා එක්ක පොලීසියේ..

    සඳුදා උසාවි...:dull::dull::dull:

    බත් කන හරකා නාකි සෙරෙප්පුවා!!!!! :baffled:

    අම්මටසිරි... :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැඩක් නෑ බන්.. උට්ට... එපා වෙලා ඉන්නේ..... ගල් බොතල් 3ක් කෙලියා දෙන්නෙක් එක්ක.... බොන්න කලින් කෙල්ලට කෝල් කලා.. හිත හැදුවා... ශොට් දෙකක් දාලා ශේප් එකේ හිත හැදුවා බන්... උට්ට... මට මල පැන්නා බන්... අපි බොකෙන් කිව්වත් මුන් හරහටමයි හිතන්නේ... රෙඩ්ඩ..... දැන් නම් පට්ටම වෙරි බන්..


    ඉතින් උඹ බිව්වට ඕක හැරියනවැයි බං.....කෙල්ලට ඕන මගුලක් කරගන්න කියල උඹේ ආතල් එකේ ඉඳින්:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙරෙප්පුවා කූඩුවේ කොහෙද? ඌ ඊයෙත් ඔන්ලයින් උන්නෙ. පොලිස් කූඩු වල අන්තර්ජාල පහසුකම් තියෙයිද හැබෑට? :eek:

    යකෝ ඊයේ අප්‍රේල් එක නේද...? නොද්දකිං... මාත් අහුවුනා කියපංකෝ අද දෙවෙනිදා වෙලත්... :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකුනේ ඊයේ කිබුල් රේඩියෝ එක අහන ගමන් බොන්න පටන් ගත්තා:yes:
    අන්තිමට රේඩියෝ එක අහන්නත් බැරි උනා:sorry:
    බෝතල් 3ක් ගැහුවා 5 දෙනෙක් එක්ක...;)
    කට්ටියම ඩවුන්:(
    මම නිදියද්දි පාන්දර 4.15 :sorry::sorry::sorry:
    ආපහු 5.30ට අවදි වෙලා ඔෆිස් ආවා කුකුලනේ:sorry:
    අද නම් දවසම චාටර් වගේ..:confused:


    :cool::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බිව්වට කමක් නෑ මෝටර් සයිකල් වල යන්න එපා :no: මගේ ළඟ ඉන්න රෙපා ඊයේ කළුතරදී හැප්පිලා මූණ හබක් වෙලා වයිසර් එක වැදිලා නාගොඩ හොස්පිටල් එකේ :oo: මූණක් දාන්න ඕන සින් එකක්ලු තියෙන්නේ :oo: යන්න ඕන හිපාටුවව බලල දෙකක් අමතල එන්න growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ මෝරා අංකල්... අද උදෙන්ම එලකිරියට බැහැලා වගේ... :P

    :rolleyes: කවිමාමේ ඔයා වරාය ප්‍රොෆයිල් එකේ ඔන්ලයින්ද ඉන්නේ අද...?? නැත්නම් ගෙදර ප්‍රොෆයිල් එකේ ඔන්ලයින්ද...?? :confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes: කවිමාමේ ඔයා වරාය ප්‍රොෆයිල් එකේ ඔන්ලයින්ද ඉන්නේ අද...?? නැත්නම් ගෙදර ප්‍රොෆයිල් එකේ ඔන්ලයින්ද...?? :confused:

    වරාය ප්‍රොෆයිල් එකේ බං ඉන්නේ... මොකද්ද වෙන්න ඕනේ ? :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සෙරෙප්පුවා කූඩුවේ කොහෙද? ඌ ඊයෙත් ඔන්ලයින් උන්නෙ. පොලිස් කූඩු වල අන්තර්ජාල පහසුකම් තියෙයිද හැබෑට? :eek:

    :rolleyes: මාමේ ගූගල් ලූන් එකෙන් පොලිස් කූඩු වලට ඉන්ටර්නෙට් දීලා තියෙන්නේ දැන්.... අයියෝ මාමි මේක යහපාලනේ..... :P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ අපි අර පවු කියල හොටු පෙරාගෙන අඬපු කෙල්ල මැරිල නෑයි කියන්නේ ඇත්තද ඕයි:angry::angry:...විලි නෑ නේ:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ අපි අර පවු කියල හොටු පෙරාගෙන අඬපු කෙල්ල මැරිල නෑයි කියන්නේ ඇත්තද ඕයි:angry::angry:...විලි නෑ නේ:baffled::baffled:

    :lol: මාත් FB කමෙන්ට් එකක් දාල ෂෙයාර් කරන්න ගිහින් නොදා හිටියේ...විලිලජ්ජාවේ බෑ :lol: