අනේ යකෝ.... දරුවෝ කියලා මම ඒ ලමයට කතා කරේ...
2006-2008 කාලේ නම් ඉතිං මමත් මල් කැඩුවා මේකේ පැල් බැඳගෙන...ඒ කාලේ මම නොදන්න කෙල්ලෙක් මේකේ හිටියේ නෑ..
දැන් අපි වයසයිනේ බ්‍රෝ....
![]()

අනේ යකෝ.... දරුවෝ කියලා මම ඒ ලමයට කතා කරේ...
2006-2008 කාලේ නම් ඉතිං මමත් මල් කැඩුවා මේකේ පැල් බැඳගෙන...ඒ කාලේ මම නොදන්න කෙල්ලෙක් මේකේ හිටියේ නෑ..
දැන් අපි වයසයිනේ බ්‍රෝ....
![]()

හේ හේ..නෑ බ්‍රෝ මම කඩුවෙල නෙවෙයි...බට් දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ කඩුවෙල තමා..හැම එකාටම කියන්නේ කඩුවෙල තමයි ඉතින්..මම මාතර බන්ගම කඩුවෙල නේද බ්රෝහ්

හේ හේ..නෑ බ්‍රෝ මම කඩුවෙල නෙවෙයි...බට් දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ කඩුවෙල තමා..හැම එකාටම කියන්නේ කඩුවෙල තමයි ඉතින්..මම මාතර බන්![]()
බස්රත්නෙ මාමේ, (මේ අපේ ලොකු පුත්තරයා උඹව සිහිපත් කරන ආකාරයයි!)පිලිගත්තා එහෙනම්.....!!
![]()
කරන්ට් නෑ කියහං කෝ ඉතිං වස්ත්‍රය.......!!!!
දැන් ඉන්න වෙනව තැම්බි තැම්බි.......
මොරා මාමි මගේ පෝස්ටුව දැකලා නෑ වගේ.........
තෝව කොටියම කාපිය මාමේ.....දැක්කා දැක්කා මාමි. මේකේ විවේචන කොටන්න ගිහිල්ල ආයෙ උදෙන්ම මනෝ පාරක් ගහගන්න බෑ. මම ආවම කතා දමමු. නිකන් තෝන්තු වෙලා වගේ ඉන්නෙ. ඒ මදිවට හීනෙකුත් දැක්කා. ඔය මල හිරු බසිනා ගීතෙ මම අහන්නෙ නෑ. ඒක අහපුවන් දිවි නහගන්නම හිතෙනව. ඔය අවුරුදු 2කට පස්සෙ වගේ ඇහුවෙ.


තෝව කොටියම කාපිය මාමේ.....
මට ඔය වගක් කියල තිබ්බ නං මම දාන්නේ නෑ. අනික ඒක ජෙනුයින් ෆස්ට් රෙකෝඩිං එක. වදිනව ආත්මෙ පල්ලට ම....
අනික මළ ඉර බසිනා කපල් කලා ම මා මල පසු එක්ක.....
අම්මේහ්....දැනෙන දේ කියන වචන නැත............![]()

ඔරිජිනල් ටික ඔක්කොම දෙන්නං...හැබැයි අහල දිවි නහ ගන්නේ නෑ කියන පොරොන්දුව මත.....ඒකට කමක් නෑ. මම සාමාන්යයෙන් ගොඩක් ඉන්ට්‍රොවර්ටඩ්. දසම එකයි තමයි යාලුවොත් දන්නෙ. මාව තේරුම ගත්තාය ඉන්නෙ දෙන්නයි. එක්කෙනෙක් අම්මා. අනිත් එක්කෙනා ඔය මගේ පල නොදරාපු ප්‍රේමය. ඔය සින්දුව ඇහුනම කෙලින්ම මැරෙන්නම හිතෙනව. මම කියන්නම්කො කතාව. එතකොට තේරෙයි. මට අර සින්දුවෙ ඔරිමජිනල් එක ඕනි හැබැයි, තියාගන්න.![]()
ඔරිජිනල් ටික ඔක්කොම දෙන්නං...හැබැයි අහල දිවි නහ ගන්නේ නෑ කියන පොරොන්දුව මත.....
මොකද මං ගාව තියනව කලෙක්ෂන් එකක්, ඇහුවම ඇත්තට ම ජීවිතේ නැති කර ගන්න හිතෙනව තමා....
නමුත් දැනෙන රසය නම්.....
ආයේ කියන්න වදන් නැත..........

ඔරිජිනල් ටික ඔක්කොම දෙන්නං...හැබැයි අහල දිවි නහ ගන්නේ නෑ කියන පොරොන්දුව මත.....
මොකද මං ගාව තියනව කලෙක්ෂන් එකක්, ඇහුවම ඇත්තට ම ජීවිතේ නැති කර ගන්න හිතෙනව තමා....
නමුත් දැනෙන රසය නම්.....
ආයේ කියන්න වදන් නැත..........
නෑ නෑ මැරෙන්න යන්නෙ නෑ. ඒකට ඔය සින්දු මහ රෑ ඇසීම භයානකයි. ඒබැවින් දවල්ට අසමි.![]()
merena katha ochchara kiyawanna epa yako. me dawas wala merila ipadena seen wagayak thiyenawa neda.

ඔයැයි මං ගැන දන්නෙ දසම .00001 යි.![]()
wenta athi.. makkei me...

ඔයැයි දවස් කීයක් සින්ග ඉන්නවැයිඔයැයි මං ගැන දන්නෙ දසම .00001 යි.![]()
