Huawei P8 Lite users la innawada?

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මගේ වයිෆා ගාව තියෙන්නේ ඕකක්...

මට නම් ඇල්ලුවේ නෑ ඕක.. ඒත් මැරෙන්න හැදුවා ඕක ඉල්ලලා..

ඉතින් අරන් දුන්නා....
 

funmalaya

Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    අව්ලක් නෑ බන්. දවසම Net එකේ හින්දා බැට්රි දවසයි තියෙන්නේ. තව මෙමරි කාඩ් එකයි 4G සිම් එකයි එකට පාවිච්චි කරන්න බෑ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    මගේ වයිෆා ගාව තියෙන්නේ ඕකක්...

    මට නම් ඇල්ලුවේ නෑ ඕක.. ඒත් මැරෙන්න හැදුවා ඕක ඉල්ලලා..

    ඉතින් අරන් දුන්නා....

    සොහොන;19948742 said:
    :D රිව්ව්ස් නම් හොදයි සහෝ p 8 වල

    Huawei gr5 eka ganna

    matat nemei mcn.Yaluwekta. 20 ta wage 2GB ram ekakata set une oka witarai. meke processor eka HiSilicon lage ekak ne.ekai poddak reviews balala ganna baluwe. anit facilities nam price eke hatiyata uparimai.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,870
    656
    113
    අද යාලුවෙකුට ගත්තා Huawei Honor 5X
    34000k වුනේ බන්ඩේ හොදයි
    huawei-honor-5x-1.jpg

    http://www.gsmarena.com/huawei_honor_5x-7590.php
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අව්ලක් නෑ බන්. දවසම Net එකේ හින්දා බැට්රි දවසයි තියෙන්නේ. තව මෙමරි කාඩ් එකයි 4G සිම් එකයි එකට පාවිච්චි කරන්න බෑ.

    mokadda ban e harupe??
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,523
    113
    මන් ගාවත් ඕක තමා තියෙන්නෙ. 27 කට ගත්තෙ. සුපිරි භාන්ඩෙ. එකම අවුල බැට්‍රි තමයි. මම දවස තිස්සෙ ගේම්ස්,නෙට් යූස් කරන නිසා දවසට දෙපාරක් විතර චාර්ජ් කරන්න වෙනවා.අනිත් හැමදේම හොදයි. ලුක් එකත් සුපිරි.කැමරාවත් හොදයි. ලබන සුමානෙ p9 රිලීස් වෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,523
    113
    හැබැයි dual sim කිව්වට memory card එකක් ගහනවනම් එක sim එකයි දාන්න පුලුවන්. අහන්න දෙයක් තියේ නම් කියපන්.