මගේ වයිෆා ගාව තියෙන්නේ ඕකක්...
මට නම් ඇල්ලුවේ නෑ ඕක.. ඒත් මැරෙන්න හැදුවා ඕක ඉල්ලලා..
ඉතින් අරන් දුන්නා....


Phone eka kohomada? apps, games awlak nathuwa wadata?battery kohomada?
රිව්ව්ස් නම් හොදයි සහෝ p 8 වල මගේ වයිෆා ගාව තියෙන්නේ ඕකක්...
මට නම් ඇල්ලුවේ නෑ ඕක.. ඒත් මැරෙන්න හැදුවා ඕක ඉල්ලලා..
ඉතින් අරන් දුන්නා....
සොහොන;19948742 said:රිව්ව්ස් නම් හොදයි සහෝ p 8 වල
Huawei gr5 eka ganna
අද යාලුවෙකුට ගත්තා Huawei Honor 5X
34000k වුනේ බන්ඩේ හොදයි
http://www.gsmarena.com/huawei_honor_5x-7590.php
අව්ලක් නෑ බන්. දවසම Net එකේ හින්දා බැට්රි දවසයි තියෙන්නේ. තව මෙමරි කාඩ් එකයි 4G සිම් එකයි එකට පාවිච්චි කරන්න බෑ.
එලටම වැඩ මචං selfie stick එකකුත් Free හම්බ වුනාappatasiri.FingerPrint ikmanata wadada mcn?
අද යාලුවෙකුට ගත්තා Huawei Honor 5X
34000k වුනේ බන්ඩේ හොදයි
![]()
http://www.gsmarena.com/huawei_honor_5x-7590.php
mokadda ban e harupe??
appatasiri.FingerPrint ikmanata wadada mcn?
