don't buy abans products | be aware with buyabans

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන මගුලක්ද බන් කියන්නේ ..? warranty ඉවරයි නං උන් මොකටද හදල දෙන්නේ ? එකටනේ warranty එකක් දෙන්නේ වගකීම එච්චරයි කියල .. නැත්තන් ඉතින් life time warranty දුන්නත් එකයි 1 year warranty දුන්නත් එකයිනේ උබ කියන විදිහට ..
    warranty ඉවරයි කරන්න පුළුවන් repair කරන එක .. එක ඉතින් පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන් උබම ඉතින් දාල තියෙන්නේ එක discontinue කියල .. එකට උන් බැදිලා ඉන්නවා කියල warranty එකක් දුන්නේ නැනේ .. එහම දීල තියනවනං හරි ඉතින් .. කැඩුනම හදල දෙන්න බැදිලා ඉන්නව කියලා .. නැත්තන් ඉතින් අහවල් එකටද උන් එක හදල දෙන්නේ ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අඩෝ home appliances වලට එහෙම නැහැ මචෝ අපි ගන්නකොට එහෙම කිව්වේ නැහැ warranty ඉවර උනාම පස්සේ
    ඕනේ දෙයක් උනොත් හදලා දෙනවා කිව්වා .. උබ නිකන් ෆෝන් එකක් ෆෝන් කඩේකින් ගන්න එකයි ඒජන්තවරයෙක්ගෙන් TV එකක් ගන්න එකයි පටලවගන්න එපා ..

    katinnda kiwwe naththan ekata mokakhari ekak thiyanwada ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    අඩෝ home appliances වලට එහෙම නැහැ මචෝ අපි ගන්නකොට එහෙම කිව්වේ නැහැ warranty ඉවර උනාම පස්සේ
    ඕනේ දෙයක් උනොත් හදලා දෙනවා කිව්වා .. උබ නිකන් ෆෝන් එකක් ෆෝන් කඩේකින් ගන්න එකයි ඒජන්තවරයෙක්ගෙන් TV එකක් ගන්න එකයි පටලවගන්න එපා ..

    ehema kiyala nam un wikke. un waradi thamai :yes:
    habai unge conditions wala shook ekata unge aga beragena athi
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මම දන්න තරමට ප්ලේන් එකකට උනත් කොච්චියකට උනත් ඔක ඔහොම තමයි. ලන්කාවේ කොච්චි ගෙනාපුවත් තියනවලු ඔහොම ඩිස්කන්ටිනියු අයිටම්. හදන්න බැ කියලා ෆ්‍රාන්ස් වලි කියලා.. අන්තිමට මොරටුවේ පොර්‍රවල් ටිකක් ගොඩ දාලා තියෙන්නේ අටවල.. ඒවා එහෙම තමයි.. හැම ප්‍රඩක්ටෙකකටම පාර්ට්ස් වෙයාර් හවුස්වල පුරවගන්න ගියොත් නිකමට හිතහන් ටොයොටා නිසාන් වගේ නැත්තම් නොකියා සැම්සුන්ග් වගේ කම්පනි වෙයාර් හවුස් ගහන්න වෙනවා කාන්තාරෙත්..
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඔන ම ඉලෙක්ට්‍රොනික් බඩුවක් කැඩෙන්න පුලුවන්. අපෙ ට්ව් එකටත් අවුරුද්දක වගකීමක් ලැබුනේ. එත් අපි වැඩිපුර මුදල් දීලා අවුරුදු 3 කට වගකීම දික් කර ගත්තා. මතක විදිහට රු 10000 විතර වැඩිපුර ගියා . අවුරුද්දයි මාස 2 ක් විතර උනාට පස්සෙ ට්ව් එක ඔෆ් වෙන්න ගත්තා. වගකීම තියන නිසා අපට අදාල අයතනයෙන් හදලා දුන්නා. අපි එක සැල්ලි දීල හදන්න ගියානම් අපට අඩුම ගානේ 35000 ක් විතර යනවා. එක නිසා මම නම් කියන්නේ ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නවා නම් මුදල් ටිකක් වැඩියෙන් දීලා හරි වගකීම ටිකක් වැඩිකර ගන්න කියලා.

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :):):):)
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Discontinued Product :( site ekema tiyenne....

    wade tiynne bn discontinued ewala parts purawan unge warehouse full kara ganne naane kawuruth....

    habai ithin eka parama oka kiyan nathuwa un try karanna oni oka poddak atawala hari denna.....

    මොන මගුලක්ද බන් කියන්නේ ..? warranty ඉවරයි නං උන් මොකටද හදල දෙන්නේ ? එකටනේ warranty එකක් දෙන්නේ වගකීම එච්චරයි කියල .. නැත්තන් ඉතින් life time warranty දුන්නත් එකයි 1 year warranty දුන්නත් එකයිනේ උබ කියන විදිහට ..
    warranty ඉවරයි කරන්න පුළුවන් repair කරන එක .. එක ඉතින් පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන් උබම ඉතින් දාල තියෙන්නේ එක discontinue කියල .. එකට උන් බැදිලා ඉන්නවා කියල warranty එකක් දුන්නේ නැනේ .. එහම දීල තියනවනං හරි ඉතින් .. කැඩුනම හදල දෙන්න බැදිලා ඉන්නව කියලා .. නැත්තන් ඉතින් අහවල් එකටද උන් එක හදල දෙන්නේ ?

    මචෝ අපි ගන්නකොට එහෙම කිව්වේ නැහැ warranty ඉවර උනාම පස්සේ
    ඕනේ දෙයක් උනොත් හදලා දෙනවා කිව්වා
    මේක ගහන එක නවතුව උනාට කැඩුනොත් ඉස්සර ගත්ත අයගේ බදු හදල දෙන්න සමාගම් වගකියන්න ඕනේ නේද
    උබ කියන හැටියට අද හදන TV එක තව අවරුද්දකින් කොහොමත් Discontinued කරනවා ඒ උනාට පාර්ට්ස් තියෙන්නේ ඕනේනේද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මචෝ අපි ගන්නකොට එහෙම කිව්වේ නැහැ warranty ඉවර උනාම පස්සේ
    ඕනේ දෙයක් උනොත් හදලා දෙනවා කිව්වා
    මේක ගහන එක නවතුව උනාට කැඩුනොත් ඉස්සර ගත්ත අයගේ බදු හදල දෙන්න සමාගම් වගකියන්න ඕනේ නේද
    උබ කියන හැටියට අද හදන TV එක තව අවරුද්දකින් කොහොමත් Discontinued කරනවා ඒ උනාට පාර්ට්ස් තියෙන්නේ ඕනේනේද

    ඉතින් බන් කොම්පැනියෙන් ගහන එක නැවැත්තුවම හදල දෙන්නෙ කොහොමද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මම දන්න තරමට ප්ලේන් එකකට උනත් කොච්චියකට උනත් ඔක ඔහොම තමයි. ලන්කාවේ කොච්චි ගෙනාපුවත් තියනවලු ඔහොම ඩිස්කන්ටිනියු අයිටම්. හදන්න බැ කියලා ෆ්‍රාන්ස් වලි කියලා.. අන්තිමට මොරටුවේ පොර්‍රවල් ටිකක් ගොඩ දාලා තියෙන්නේ අටවල.. ඒවා එහෙම තමයි.. හැම ප්‍රඩක්ටෙකකටම පාර්ට්ස් වෙයාර් හවුස්වල පුරවගන්න ගියොත් නිකමට හිතහන් ටොයොටා නිසාන් වගේ නැත්තම් නොකියා සැම්සුන්ග් වගේ කම්පනි වෙයාර් හවුස් ගහන්න වෙනවා කාන්තාරෙත්..

    product ekaka kadena hama ekakma replace karanna lesi naha. hamotama karannath baha. podi podi ewa hadanawa wenna puluwan.

    un unge condition wala unwa hodata araksha karagena inne. badu wikunaddi kata wachaneta api godak durata ahuwenawa.

    dawasak abans ekata ringala kello dennek kata pura hinawa dagena sir sir kiyagena aawa. mama dana gaththa ena pota hari naha kiyala. ikmanata maru una. un katha karana widiyata gannama hithenawa. marketing thamai :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචෝ අපි ගන්නකොට එහෙම කිව්වේ නැහැ warranty ඉවර උනාම පස්සේ
    ඕනේ දෙයක් උනොත් හදලා දෙනවා කිව්වා
    මේක ගහන එක නවතුව උනාට කැඩුනොත් ඉස්සර ගත්ත අයගේ බදු හදල දෙන්න සමාගම් වගකියන්න ඕනේ නේද
    උබ කියන හැටියට අද හදන TV එක තව අවරුද්දකින් කොහොමත් Discontinued කරනවා ඒ උනාට පාර්ට්ස් තියෙන්නේ ඕනේනේද
    ඩිස්කන්ටිනියු ඒවට පාර්ට්ස් නැ.. හැබැයි ඉන්ටචේන්ජර්බල් තියෙන්න පුලුවන් අලුත් ප්‍රඩක්ට්ස් වල.. පාට් එක නොදැන කොහොමද කියන්නේ.. තර්පාටි චයිනීස් එකෙක් ඔකේ කොමන් පාර්ට් එකක් හදලා තිබ්බොත් තමා ඉතින්.. උබ කීයටද ඔක ගත්තේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    product ekaka kadena hama ekakma replace karanna lesi naha. hamotama karannath baha. podi podi ewa hadanawa wenna puluwan.

    un unge condition wala unwa hodata araksha karagena inne. badu wikunaddi kata wachaneta api godak durata ahuwenawa.

    dawasak abans ekata ringala kello dennek kata pura hinawa dagena sir sir kiyagena aawa. mama dana gaththa ena pota hari naha kiyala. ikmanata maru una. un katha karana widiyata gannama hithenawa. marketing thamai :yes:
    ගන්න ගියාම තියන සර් කම නැ හදාගන්න ගියාම. මමත් ආසම නැති දෙයක් ඉලෙක්ට්‍රොනික් බඩු රෙපායර් කරන වැඩේ. එපා වෙනවා..
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඩිස්කන්ටිනියු ඒවට පාර්ට්ස් නැ.. හැබැයි ඉන්ටචේන්ජර්බල් තියෙන්න පුලුවන් අලුත් ප්‍රඩක්ට්ස් වල.. පාට් එක නොදැන කොහොමද කියන්නේ.. තර්පාටි චයිනීස් එකෙක් ඔකේ කොමන් පාර්ට් එකක් හදලා තිබ්බොත් තමා ඉතින්.. උබ කීයටද ඔක ගත්තේ..

    ඒකාලේ 60 ගානක්ද කොහෙද බන් . උබ කියන එක ඇත්ත ලංකාවට අලුත්වගේ එන්නේ ඉවරකරන්න ඔන්න මෙන්න තියන බඩු
    එකෙන් අපිවගේ උන්ට තමයි කෙල වෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ගන්න ගියාම තියන සර් කම නැ හදාගන්න ගියාම. මමත් ආසම නැති දෙයක් ඉලෙක්ට්‍රොනික් බඩු රෙපායර් කරන වැඩේ. එපා වෙනවා..

    :yes::yes:
    baduwak ganna giyama awariya dagena inna aya wenama innawa.
    warranty claim or rapeir karanna yanakota puk mood active karagaththu wenama eun innawa
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes:
    baduwak ganna giyama awariya dagena inna aya wenama innawa.
    warranty claim or rapeir karanna yanakota puk mood active karagaththu wenama eun innawa
    හැම එකේම ඔහොමයි බන්.. මේ ලගදි ලැප් එකක් සර්විස් කරන්න ගිහින් ඒත් එහෙමයි.. ඩේටා බැකප් කරගන්න ඩේටා ලොස් වෙයි කියලා කියන්නේ හරියට උන් හාඩ් එක කඩාගෙන කනවා වගේ.. ඩිස්ප්ලේ මාරු කරනකොට ඩේටා ලොස් වෙනවද බන්.. අනාතයි ඉතින්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    හැම එකේම ඔහොමයි බන්.. මේ ලගදි ලැප් එකක් සර්විස් කරන්න ගිහින් ඒත් එහෙමයි.. ඩේටා බැකප් කරගන්න ඩේටා ලොස් වෙයි කියලා කියන්නේ හරියට උන් හාඩ් එක කඩාගෙන කනවා වගේ.. ඩිස්ප්ලේ මාරු කරනකොට ඩේටා ලොස් වෙනවද බන්.. අනාතයි ඉතින්..

    :lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    LED TV කැඩුනොත් කැඩුනා හදන්න බෑ, අලුත් එකක් ගනින්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    owaa kiyala vadak na ban lankave harakta, 1000 k 2000 k
    adui kiuwoth tv ad yanavaa nam prasiddayi vage nam
    gu godak unath gani,

    abans eke badu gana loku kathandarayak thiyenav , sealed box
    nathuva kisi ekak ganna epaa, kisi thanakin

    මම ඔතනින් ගත්තේ Mac Book Pro එකක් විතරයි සීල් තිබ්බ නිසා ඒකත් ගත්තේ ! සීල් නැතුව Apple බඩුවක් කවුරුවත් ගන්නේ නැහැනේ

    මිනිස්සු ගොඩක් බැනල තියෙනවා එකේ FB Page නම්
     
    Last edited: