don't buy abans products | be aware with buyabans

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අබන්ස් නොනා චාටර් වගේ.. හැබැයි මෙහෙම සීන් එකක් තියනව කොලුවො.. දැන් ඉස්සර වගේ ඉලෙක්ට්‍රික් බඩු ලොකේ රෙපෙයාර් කරනවා අඩුයි. කැඩුනා නම් විසික් කලා අලුත් එකක් ගත්තා.. ලන්කාව වගේ රටවලට මේක ටිකක් චාටර්, ඒත් ලොකේ දැන් උපරිම වාහනයක් උනත් අවුරුදු 5යි.. ජිවිත කාලෙම පට්ට ගහන්න දැන් සොනි එකෙන්වත් බඩු හදන්නේ නැ. වොරන්ටි පිරියඩ් එක දෙන්නෙත් ලීගල් සීන් නිසා..

    මචෝ TV එකක් වගේ දෙයක් වෙනත් රටක උනත් අවරුදු 2කක් විතර පාවිච්චි කරනවනේ බන්
    මේක CRT එකක් නෙමයි අරගත්තේ ඒකාලේ තිබ්බ අලුත්ම එක
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචෝ TV එකක් වගේ දෙයක් වෙනත් රටක උනත් අවරුදු 2කක් විතර පාවිච්චි කරනවනේ බන්
    මේක CRT එකක් නෙමයි අරගත්තේ ඒකාලේ තිබ්බ අලුත්ම එක

    davasata paya kiyak vage use karada CRT ekak vage use karada ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් එන ගොඩක් බඩු ඔහොම තමා අවුරුදු 2-3ක් ගියාම පාට්ස් නෑ කියනව බොරු වොරන්ටියි ආෆ්ටර් සර්විස් කතා කියන්නෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචෝ TV එකක් වගේ දෙයක් වෙනත් රටක උනත් අවරුදු 2කක් විතර පාවිච්චි කරනවනේ බන්
    මේක CRT එකක් නෙමයි අරගත්තේ ඒකාලේ තිබ්බ අලුත්ම එක
    ඇත්ත මචන්, උබ ඔය වගේ අයිටම් ගන්න එපා මචන් අලුත ආපු ගමන්.. LCD, LED දෙකම මචන් හදුන්වා දෙන කාලේ ආව ටෙක්නොලොජිය නෙමෙයි දැන් තියෙන්නේ.. ඒ නිසා ඔනම ඔය වගේ දෙයක් මුල් වර්ශන් ගන්න එපා. මොකද කොම්පැනිවලින් අනිවා ඩිස්කන්ටිනියු කරනවා මොඩල් පාර්ට්ස් ටෙක්නොලොජිය අවුල් නිසා.. උබට ඔක හදාගන්න බැරි උනාද? අප්සෙට් පාර්ට් එක මොකක් කියලද කිව්වේ?
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    davasata paya kiyak vage use karada CRT ekak vage use karada ?

    නැහැ මචෝ රෑට අපේ අම්මයි තාත්තයි NEWS බලනව මමනම් ඕක බැලුවොත් කලාතුරකින් තමයි ..
    දවල්ට ඕක පාවිච්චි වෙන්නේ නැති තරම් ..
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    TV eke brand eka LG da?

    Hoyala balala ganne nathikota ohoma case enawa thamai..... One Agent kenek oya 40" LED TV 65K wage adu gaanata denne Indian jaraawa thamai. LG TV gannawanam itin Made in Korea da kiyala ahalama ganna one nattan itin badu banis......

    Anika ekek kiwwa wage meka Abans eke waraddakma neme, technology eka weegen diunu wenakota itin parts hadana eka nawathinawa, ethakota ithin abans eken parts mawanna kiyalada umba kiyanne?

    Ochchara Warranty gana bayak thiyanawanam Abans eke thiyena 4 Years Extended warranty eka gannane tibbe....... Warrenty iwara wela unta talks daala wadak na bro........
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැහැ මචෝ රෑට අපේ අම්මයි තාත්තයි NEWS බලනව මමනම් ඕක බැලුවොත් කලාතුරකින් තමයි ..
    දවල්ට ඕක පාවිච්චි වෙන්නේ නැති තරම් ..

    sealed box da gaththe ? lankavata ena LG samsung evaa
    hadanne china india, egypt, philippines vage ratavala
    oya ratavala product class eka patta sauththui

    gannava nam malaysia, thailand, taiwan, vietnam, vala assemble
    karapu ekak ganna,

    lg samsung vala lankavata ena evaa case avilla company
    dalaa navatha sadapuvaa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැඩුන නම් විසිකරල අලුතින් එකක් ගනින් බන්. එහෙම අකමැති නම් බඩු ගන්නකොට ඉන්ෂුවරන්ස් එකක් එක්කම ගනින්.

    තමන්ට ඔරොත්තු දෙන්නෙ නැති බඩු ගන්න අයට පාඩම් ඕව
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    TV eke brand eka LG da?

    Hoyala balala ganne nathikota ohoma case enawa thamai..... One Agent kenek oya 40" LED TV 65K wage adu gaanata denne Indian jaraawa thamai. LG TV gannawanam itin Made in Korea da kiyala ahalama ganna one nattan itin badu banis......

    Anika ekek kiwwa wage meka Abans eke waraddakma neme, technology eka weegen diunu wenakota itin parts hadana eka nawathinawa, ethakota ithin abans eken parts mawanna kiyalada umba kiyanne?

    Ochchara Warranty gana bayak thiyanawanam Abans eke thiyena 4 Years Extended warranty eka gannane tibbe....... Warrenty iwara wela unta talks daala wadak na bro........

    lankavata kisima Korea product ekak en na LG Samsung vala,
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    maha jara wedak ne ban...mun customer kiyanne unge atha pallen watuna un kiyala salakanne..newspaper eke..fb..hama ekema dapan..consumer authority eke compln danna
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    oka dannawa wadiwela. LG korean :P

    කොලිටි කතා නම් බොරු.. ඒත් උගේ ඉන්ඩියා කතාව ඇත්ත. ඉන්දියා වල පුනෙයි වල තියනව ඇල් ජී LCD TV ගහන ප්ලාන්ට් එකක්..

    Machoo mama kiyanawata balapan LG Abans TV fridge ..etc godak ewa
    made in INDIAN .. gihin balapan ..
    dannawa wadi wela kiyala padi katha kiyanna epa..

    mamath dannawa LG korean kiyala eeth LG Abans eka thiyanne INDIAN quality adu ewa thamai .. LG anith county wala gahana parts walata wadiya indian un danne low quality parts ekai .. ikmanata sawwthu weene..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machoo mama kiyanawata balapan LG Abans TV fridge ..etc godak ewa
    made in INDIAN .. gihin balapan ..
    dannawa wadi wela kiyala padi katha kiyanna epa..

    mamath dannawa LG korean kiyala eeth LG Abans eka thiyanne INDIAN quality adu ewa thamai .. LG anith county wala gahana parts walata wadiya indian un danne low quality parts ekai .. ikmanata sawwthu weene..
    මෙවා කිව්වොත් කොල්ලො බනීද මන්දා? සොනි ඇල්ජී සැම්සුන්ග් ඔරිජිනල් ජප හො කොරියන් ප්‍රඩක්ට් එකක ගාන බලපන්.. අන්න ඒක තමා ඔරිජිනල් ගාන. ඉන්දියා වල ගහන්නේ මචන් මාස් ප්‍රඩක්ශන් කන්සෙප්ට් එකට එක එක රීජනල් ලො cඔස්ට් මොඩල්.. නොකියා එක බලහන්. නොකියා එකේ අම්බා චාටර් අශා, ලුමියා අනිත් ඔය අන්ක හතරේ ෆොන් ගැහුවේ ඔක්කොම ඉන්දියා ප්ලාන්ට් එකේ. ඒ මොඩල් වලට අමතරව මොඩල් ටිකක් ගැහුව උන් ෆින්ලන්ඩ්වල රීජනල් ප්ලාන්ට් එකේ.. යුරොප් ගියේ ඒවා. ඒ ෆොන් එකකුයි.. ඉන්දියා ප්ලාන්ට් එකේ ගහන නොකියා 105 මොඩල් එකකුයි ප්‍රයිස් එක සැහෙන වෙනස්.. ඒ තමා මාස් ප්‍රඩක්ශන්වල හැටි..

    මේ දවස්වල මොරිස් ගරාජ් (MG) වාහනයක් විකුනනවා ලන්කාවේ යුනයිටඩ් මොටර්ස් එකෙන්. මම හිතුවා ඔරිජිනල් MG බඩුවක් වෙන්න ඇති කියලා. ඒත් ලගට ගියාම සීට්වල ඩැශ් එකේ හෙන අමුතුයි, චයිනීස් ලුක් එකක් නිසා මම සේල්ඩ් පොරගෙන් ඇහුවා මේක ඉන්ග්ලන්ඩ් ද කියලා.. ඌ කියපි තායිලන්ඩ් කියලා. හැමිනෙනවනේ ඉතින්..
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    api nam gedarata godak electrical/tronic items ganne abans thama. but thama nam e okkoma hodata wada. oya kiyana tharam awulak nam wela na.

    wenna thiyana deyak nam thiyanawa nam ithin kohen gathat mona waranty thibbat wadak na :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,466
    17,460
    113
    Auckland

    අඩේ අපි මේක කියන කියන තැනට උස්සන්යන්න ඕනේ සිංහගිරි එකේ උන් ගෙදරටම ඇවිත් කරලා දෙනවනම් පට්ටනේ බන්

    දම්රො එකත් එහෙම තමා.ගෙදරට එනව. ඉනොවෙක්ස් අපෙ ටිවි එක 2-3 පරක් උන්ට කියල හදා ගත්ත. මුල් කාලෙ පොඩි කචල් 2-3ක් ආව. උන් මේක වෙනුවට 32 එකක් දීල අරන් ගිහින් හදන් ආව. අන්තිම පාර නම් අපි පොඩි වලියක් දාගත්ත. උන් කීව අකුනු ගහල කෙල වෙලා තියෙන්නෙ 10ක් ඕනෙ කියල. පස්සෙ බැනල ලියුම් දීල ඇනයක් වෙලා හදා ගත්ත :yes:

    ඔය අබාන්ස් එකේ එවුන් නම් කොහොමත් ජරා ජාතියක්. අපි උන්ගෙන් ගත්ත මයික්‍රොවෙව් එක කෙල උනා. හදන්න දුන්නම කොහොමහරි ඇතුලෙ බල්බ් එකත් කනාමැදිරි එකක් දාල දුන්නෙ :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    abans chater wenna puluwan. eth methana nam mata unge awlak penne naha ban.
    warranty iwara wela kadunoth abans ekenma hadala denna oone kiyala nethiyak nahanay.

    hithapan uba podi kadayakin phone ekak aragena warranty period pannata passe display yanawa. unta display danna bari nam ho display nath nam phone kade pali nahanay.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඇත්ත මචන්, උබ ඔය වගේ අයිටම් ගන්න එපා මචන් අලුත ආපු ගමන්.. LCD, LED දෙකම මචන් හදුන්වා දෙන කාලේ ආව ටෙක්නොලොජිය නෙමෙයි දැන් තියෙන්නේ.. ඒ නිසා ඔනම ඔය වගේ දෙයක් මුල් වර්ශන් ගන්න එපා. මොකද කොම්පැනිවලින් අනිවා ඩිස්කන්ටිනියු කරනවා මොඩල් පාර්ට්ස් ටෙක්නොලොජිය අවුල් නිසා.. උබට ඔක හදාගන්න බැරි උනාද? අප්සෙට් පාර්ට් එක මොකක් කියලද කිව්වේ?

    brand new LCD ekak awrudu 1.5kata kalin ?LED awillat dan awrudu 6k 7k wenawane bn.parana model ekakda gatte?

    මචන් මේකත් LED TV එකක් තමයි
    මෙන්න මේක තමයි TV එක

    http://www.lg.com/au/tvs/lg-32LN541B
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    abans chater wenna puluwan. eth methana nam mata unge awlak penne naha ban.
    warranty iwara wela kadunoth abans ekenma hadala denna oone kiyala nethiyak nahanay.

    hithapan uba podi kadayakin phone ekak aragena warranty period pannata passe display yanawa. unta display danna bari nam ho display nath nam phone kade pali nahanay.

    අඩෝ home appliances වලට එහෙම නැහැ මචෝ අපි ගන්නකොට එහෙම කිව්වේ නැහැ warranty ඉවර උනාම පස්සේ
    ඕනේ දෙයක් උනොත් හදලා දෙනවා කිව්වා .. උබ නිකන් ෆෝන් එකක් ෆෝන් කඩේකින් ගන්න එකයි ඒජන්තවරයෙක්ගෙන් TV එකක් ගන්න එකයි පටලවගන්න එපා ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Discontinued Product :( site ekema tiyenne....

    wade tiynne bn discontinued ewala parts purawan unge warehouse full kara ganne naane kawuruth....

    habai ithin eka parama oka kiyan nathuwa un try karanna oni oka poddak atawala hari denna.....