වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කටු වාසී ජනතාවනී...
    0002064B.gif

    රෙප් 22+
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19948066 said:
    රෙප් 22+

    රෙප් ඕනෙ නෑ මාමේ..:)
    මේ දවස් ටිකේ මහන්සිය වැඩිවෙලා අද උදේ උනත් අරන් දැන් තමා යන්තම් යතා තත්වෙට ටිකක් ආවෙ.:dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලක්ශ 50-55 ට ගිය 2000/2001/2002/2003 Y61 කෙලින්ම 60-70
    ලක්ශ 55ට ගිය 2007 පෙජරෝ 70න් එහා
    43ට(මාරුව සහ අතින් සල්ලි එකතුව ) ගත්තේ 2002 120ය අව්රුදු දෙකකට විතර කලින්. දැන් 2002/2003 ඒවා කෑලි හැලෙන දරමැහි 60න් එහා

    160 ගන්න කානට කැරට් 18න් හදාගන්න පුලුවන්

    හොදම ඔප්ශන් එක එක්ස්ට්‍රේල් එක 75කට බ්‍රන්ඩ් නිව් ගන්න එක. හැබැයි ඉතින් කම්පැක් SUV
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවා වුනත් උඹ වැඩේ නම් එලටම කරලා තියෙනවා මල්ලි... නියමයි :D

    වැඩේ යන්තම් වැඩකරයි කියලා හිතාගෙන කලේ. අවුලක් වුනේ නෑ ඉතින් හිතපු තරම්. බ්ලෝවර් මෝටර් වල ගනන් බලලා තීරණයක් ගන්නව අලුත් එකක් දානවද කියල.:)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    මේක වුනේ පෙරේදා රෑ... :P ගමනක් යන්න ලංවෙලා හොඳට තියන කෑලි එහෙම ගලවන්න යන්න එපා කවුරුවත් ඔන්න..:P:P


    උඹ දක්ෂයනේ බන්.. උඹට මෙව්වා සිම්පල්....උඹේ කටුවෙන් හැමෝටම ඉගෙනගන්න තියන ලොකුම පාඩම තමයි මම උඩ කෝට් කරලා තියෙන්නේ ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: දවල්ට වෙන්න මැෂිමෙන්.... රෑට ඒක ගෙදර නැති නිසා ඔය වාහන වල මැෂින් තමා...... :P:P

    කඩේ වෙරලුමල් ගඳ යන්න කියලා හඳුකූරු පත්තු කරන එකා නේද මේ මට එක එක ඒවා කියන්නේ..:frown:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    කටු වාසී ජනතාවනී...
    ...
    .....
    .......


    :cool::cool::cool:

    මාත් ඔය වගේම වැඩක් මෝටරේකට කරා ඒක නම් බයික් එකක ස්ටාටර් මෝටරෙයක් ඒකෙත් මැග්නට් එක ගැලවිලා තිබිලා ඉපොකසි ග්ලූ එකකින් ඇලෙවුවා අවුරුදු එක හමාරකට විතර කලින්. අදටත් යකා වගේ වැඩ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool::cool:

    මාත් ඔය වගේම වැඩක් මෝටරේකට කරා ඒක නම් බයික් එකක ස්ටාටර් මෝටරෙයක් ඒකෙත් මැග්නට් එක ගැලවිලා තිබිලා ඉපොකසි ග්ලූ එකකින් ඇලෙවුවා අවුරුදු එක හමාරකට විතර කලින්. අදටත් යකා වගේ වැඩ

    එලනේ..:D ස්ටාටර් මෝටර් වල මැග්නට් ඇලවිල්ල සාර්ථක නෑ කියල කියන්නෙ කට්ටිය. එල මචන්. ඒකත් එහෙම ගොඩදාන්න පුලුවන්නම්.. :yes: වාහන වලනම් වැඩේ සාර්ථක නැතුව ඇති.:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩේ යන්තම් වැඩකරයි කියලා හිතාගෙන කලේ. අවුලක් වුනේ නෑ ඉතින් හිතපු තරම්. බ්ලෝවර් මෝටර් වල ගනන් බලලා තීරණයක් ගන්නව අලුත් එකක් දානවද කියල.:)

    ඕක වැඩ නම් ආපහු කැඩෙනකම් එකෙක් මාරු කරන්න යන්න එපා... :yes:
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,342
    113
    Kattak set wenna yanne sinhalu...

    Ada service akata denma car aka ...

    Service buwa kiwwa cv joint tikak gewila kiyala...meka denma maru karana onada...kiyak yawida wedeta...
    Mama meka gena danne netha....

    Wahanaya..allion 240:)
    Udaw karapanko machanla...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Full kapala gannakota yantham saddayak anawa machan:(

    මගෙනම් අදහස මාරුකරලා දාන්න කියලා සද්දෙ එනවනම්. ගනන් නම් දන්නෙ නෑ. සීවී ලක්ෂ එකාහමාරක් විතර දුවනව මං දන්න තරමින් අවුල් නොවී. අවුල් යන්න ප්‍රධාන හේතුව බූට් සවුත්තු වෙලා වැලි අනම් මනම් යන එක තමා.:yes:

    අපේ අනිත් කට්ටිය ආවම කියයි හරියට විස්තර. ග්‍රීස් එකකුත් එනව සීවී එකට වෙනම. ඒකත් එක්කම ගන්න.:)
     
    Status
    Not open for further replies.