මචන්ලා පොඩි උදව්වක් ඔනි
මගෙ යලුවෙක් ඉලෙක්ට්‍රික් සයිඩ් (ගෙවල් වයරින් කරන වැඩ, ) කරන පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න යන්නේ ඉතින් ඒකට ගැලපෙන හොද ලස්සන නම් ටිකක් යෝජනා කරනවද?
ජය
අනිත් අය බම්ප් පාරක්වත් දෙන්න......