නමක්

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන්ලා පොඩි උදව්වක් ඔනි

    මගෙ යලුවෙක් ඉලෙක්ට්‍රික් සයිඩ් (ගෙවල් වයරින් කරන වැඩ, ) කරන පොඩි ව්යාපාරයක් පටන් ගන්න යන්නේ ඉතින් ඒකට ගැලපෙන හොද ලස්සන නම් ටිකක් යෝජනා කරනවද?


    ජය

    අනිත් අය බම්ප් පාරක්වත් දෙන්න......
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    බම්ප් තමයි...මතක් උනොත් දාන්නම්....:)
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    241
    116
    43
    WireHome
    WireYourHome
    MoonlightHome


    Ubata web site ekak hadanna ona unoth kyapan. Karala dennam.