බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිඹුල අය්යේ ඔය ක්ලින්ක් එකේ ඉන්න නගාල දෙන්න එක එක ඒවයින් ඔසවා තබන්න යන්න එපා. :no:

    ඔයාට මොනව හරි ඔසවා තබන්න ඕනි නම් යමන් තායිලන්ඩ්. :yes:

    කිහිල්ලෙ ගෙඩියක් හදන් දෙය්යනේ කියල ආහැකි. :eek:

    ඔව්වට තමා කියන්නෙ කට දිව කිව්වට දිව බොරු කියන්නෙ නෑ කියල.:lol:
    :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ammo fatta athal ekak gaththa me dawas tike, datha mami call kala dawal ita passe tika welawai giye gediya kaduna ehemma duwan gihin sudda karan awata passe niwan giya wage, amathapu kattiyata n pm dapu mora mamita thanks wewa.....

    හම්මටසිරි.... උඹට දැන් හොඳයිද...? :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුල අය්යේ ඔය ක්ලින්ක් එකේ ඉන්න නගාල දෙන්න එක එක ඒවයින් ඔසවා තබන්න යන්න එපා. :no:

    ඔයාට මොනව හරි ඔසවා තබන්න ඕනි නම් යමන් තායිලන්ඩ්. :yes:

    කිහිල්ලෙ ගෙඩියක් හදන් දෙය්යනේ කියල ආහැකි. :eek:

    ඔව්වට තමා කියන්නෙ කට දිව කිව්වට දිව බොරු කියන්නෙ නෑ කියල.:lol:
    :eek:
    Yamak kiyannada? Kiyannada? Kiyannada?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ude pandara 6.30ta allapu gedara eka kana palenna Bus Ajiyage sinduvwagayak damma. Mawai wife wai uda gihin aharune. Uwai uge demau piyanwai balcony eken eliyata katha karala madi nokiyanna amathuwa.
    A.Hu.We.Pu.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද්ද බන්ස් ඔය අවතාරේ ඊජිප්තු ගෘහනිර්මාණ ශිල්පියෙක්ද? ඔහොම එකෙක් ඉන්නවා සූරපප්පා එකේ. (ඇස්ටරික්ස් ඇන්ඩ් ක්ලියෝපැට්‍රා) :rolleyes:

    නාකියාගේ අවතාරේ දුටු විට තනියම හිනා නොයන්නේ මට පමනක් නොවන බව මෙයින් පෙනී යයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්‍රේල් පළවෙනිදා මේකේ උන් මම ඇවිත් එකෙක් මලා කීවත් පිලිනොගන්න සයිස් එකේ නේ හිටියේ. ඇද්ද බිජ්ජලා ටිකට? :යක්මූණ:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Ude pandara 6.30ta allapu gedara eka kana palenna Bus Ajiyage sinduvwagayak damma. Mawai wife wai uda gihin aharune. Uwai uge demau piyanwai balcony eken eliyata katha karala madi nokiyanna amathuwa.
    A.Hu.We.Pu.

    Manne aran thatteta kotanna epa yaku.....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අප්‍රේල් පළවෙනිදා මේකේ උන් මම ඇවිත් එකෙක් මලා කීවත් පිලිනොගන්න සයිස් එකේ නේ හිටියේ. ඇද්ද බිජ්ජලා ටිකට? :යක්මූණ:

    අනේ මේ? තෝ අතින් දාල කිව්වම පිලිගන්න පුලුවන්ද? නුවා කූඩුවෙ හිටියයි කිව්ව, හෙලිකොට්ටෝරුව ඉස්පිරිතාලෙ කිව්වා.. ඉතින් ඉතින් පච ? නයිපෙරා.. ඩල් :
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Manne aran thatteta kotanna epa yaku.....

    K$&i podi eka.
    Iye pandara 4 indan mai wifeui dennama aharula hitiye. Iye ra 11i gedara enakota. Nidiyanakota 12.30i. Ada tikak nida ganna haduwa. Pandara 6 pahuwenakotama we$ige kolla dagatta kiyapankoq kana palenna. Uge kamare janeleyak tiyenawa api denna inna kamare balcony eka patte. Itin kana gawa ahenne. U dammeth patta sadden. Banna banillak dan pau kiyalath hitenawa.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මේ ත්‍රෙඩ් එකේ වැඩිම නික්නේම් ගානක් තියෙන්නේ පෙරාට තමයි .. :rofl:

    උඹ මට වරාය ඉස්පැශල් බත් එකක් නොදුන්නොත් මන්නයක් අරන් ඇවිත් උඹේ කොන්ඩෙ අඩු තට්ටෙට කොටනවා මම. බඩාට දීලා. මර නෑ. සෙද්ද...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    K$&i podi eka.
    Iye pandara 4 indan mai wifeui dennama aharula hitiye. Iye ra 11i gedara enakota. Nidiyanakota 12.30i. Ada tikak nida ganna haduwa. Pandara 6 pahuwenakotama we$ige kolla dagatta kiyapankoq kana palenna. Uge kamare janeleyak tiyenawa api denna inna kamare balcony eka patte. Itin kana gawa ahenne. U dammeth patta sadden. Banna banillak dan pau kiyalath hitenawa.

    සුදු අරලියා මල
    පිපුණේ ඇයි තනිව
    ලිංගික ඇසුරකට
    මට දැන් අවසරද ......:P