ee sadarana kota. me eya newei.![]()
කිඹුල අය්යේ ඔය ක්ලින්ක් එකේ ඉන්න නගාල දෙන්න එක එක ඒවයින් ඔසවා තබන්න යන්න එපා.
ඔයාට මොනව හරි ඔසවා තබන්න ඕනි නම් යමන් තායිලන්ඩ්.
කිහිල්ලෙ ගෙඩියක් හදන් දෙය්යනේ කියල ආහැකි.
ඔව්වට තමා කියන්නෙ කට දිව කිව්වට දිව බොරු කියන්නෙ නෑ කියල.![]()

Ammo fatta athal ekak gaththa me dawas tike, datha mami call kala dawal ita passe tika welawai giye gediya kaduna ehemma duwan gihin sudda karan awata passe niwan giya wage, amathapu kattiyata n pm dapu mora mamita thanks wewa.....

කිඹුල අය්යේ ඔය ක්ලින්ක් එකේ ඉන්න නගාල දෙන්න එක එක ඒවයින් ඔසවා තබන්න යන්න එපා.
ඔයාට මොනව හරි ඔසවා තබන්න ඕනි නම් යමන් තායිලන්ඩ්.
කිහිල්ලෙ ගෙඩියක් හදන් දෙය්යනේ කියල ආහැකි.
ඔව්වට තමා කියන්නෙ කට දිව කිව්වට දිව බොරු කියන්නෙ නෑ කියල.![]()

මොකද්ද බන්ස් ඔය අවතාරේ ඊජිප්තු ගෘහනිර්මාණ ශිල්පියෙක්ද? ඔහොම එකෙක් ඉන්නවා සූරපප්පා එකේ. (ඇස්ටරික්ස් ඇන්ඩ් ක්ලියෝපැට්රා)![]()
Ude pandara 6.30ta allapu gedara eka kana palenna Bus Ajiyage sinduvwagayak damma. Mawai wife wai uda gihin aharune. Uwai uge demau piyanwai balcony eken eliyata katha karala madi nokiyanna amathuwa.
A.Hu.We.Pu.
හම්මටසිරි.... උඹට දැන් හොඳයිද...?![]()
අප්‍රේල් පළවෙනිදා මේකේ උන් මම ඇවිත් එකෙක් මලා කීවත් පිලිනොගන්න සයිස් එකේ නේ හිටියේ. ඇද්ද බිජ්ජලා ටිකට? :යක්මූණ:
Iya thama kalekata passe hodata nida gaththe, dan hodai.....

අර තේ කොල ගොට්ටා කිව්වේ උඹව හොස්පිටල් ඇඩ්මිට් කරා කියලනේ...![]()

නයිපෙරා.. ඩල් :![]()

Manne aran thatteta kotanna epa yaku.....
දැන් මේ ත්‍රෙඩ් එකේ වැඩිම නික්නේම් ගානක් තියෙන්නේ පෙරාට තමයි ..![]()
K$&i podi eka.
Iye pandara 4 indan mai wifeui dennama aharula hitiye. Iye ra 11i gedara enakota. Nidiyanakota 12.30i. Ada tikak nida ganna haduwa. Pandara 6 pahuwenakotama we$ige kolla dagatta kiyapankoq kana palenna. Uge kamare janeleyak tiyenawa api denna inna kamare balcony eka patte. Itin kana gawa ahenne. U dammeth patta sadden. Banna banillak dan pau kiyalath hitenawa.
