මං දැක්කෙත් පත්තරෙන් හිටං!

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    12924559_1718023598482099_7273825376490045211_n.jpg

    :yes::yes::yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :yes::yes::yes:

    නාමික ජනපති
    ඉතින් හරිනෙ මචන්....ඌ ආවෙ විධායක බලය අහෝසි කරල බලය අගමැතිට දෙන්න නෙ....ඉතින් ඒකට පක්ෂව නෙ උබල ඡන්දෙ දුන්නෙ...ඉතින් ජනාධිපති නාමිකයි තමයි...ඒක නොදැන ද ඡන්දෙ දුන්නෙ? :P:confused::D
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    පත්තරෙන් රටක් පාලනය කරන ලෝකයේ එකම ජනපති...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් හරිනෙ මචන්....ඌ ආවෙ විධායක බලය අහෝසි කරල බලය අගමැතිට දෙන්න නෙ....ඉතින් ඒකට පක්ෂව නෙ උබල ඡන්දෙ දුන්නෙ...ඉතින් ජනාධිපති නාමිකයි තමයි...ඒක නොදැන ද ඡන්දෙ දුන්නෙ? :P:confused::D

    තවත් අඬවන්න එපා යකෝ... :sorry::sorry::sorry:
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ඉතින් හරිනෙ මචන්....ඌ ආවෙ විධායක බලය අහෝසි කරල බලය අගමැතිට දෙන්න නෙ....ඉතින් ඒකට පක්ෂව නෙ උබල ඡන්දෙ දුන්නෙ...ඉතින් ජනාධිපති නාමිකයි තමයි...ඒක නොදැන ද ඡන්දෙ දුන්නෙ? :P:confused::D

    :D:D:D
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ජේසොංල එහෙම නේද කඩේ ගියේ නොසැහෙන්න හිටං
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජේසොංල එහෙම නේද කඩේ ගියේ නොසැහෙන්න හිටං

    මට හරි ආසයි බන් මුගේ පරණ පොස්ට් ටිකක් බම්ප් කරන්න :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ වගේ දෙයක් නම් හීනෙකින්වත් කරන්න හිතන්න එපා මගේ දෙයියෝ.... :sorry::sorry::sorry:
    අහ් පොන්නයා.. දැන් මහින්දටද? ඇයි රනිල් ඇරියද බටර් නැතුව..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහ් පොන්නයා.. දැන් මහින්දටද? ඇයි රනිල් ඇරියද බටර් නැතුව..

    එක අඹයක් කුණු වෙලා නිසා වෙන අඹයක් ගත්තම ඒකත් කුණු වෙලා කියලා කලින් ගත්තු අඹේ හොඳ වෙන්නේ නෑ. කුණු වෙච්ච එක කුණු වෙලාම තමයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එක අඹයක් කුණු වෙලා නිසා වෙන අඹයක් ගත්තම ඒකත් කුණු වෙලා කියලා කලින් ගත්තු අඹේ හොඳ වෙන්නේ නෑ. කුණු වෙච්ච එක කුණු වෙලාම තමයි
    තොට කුනු නැති ඉදුනු අබ කොහෙද හොයන්නේ.. අනුර ලගද?