ඉතින් හරිනෙ මචන්....ඌ ආවෙ විධායක බලය අහෝසි කරල බලය අගමැතිට දෙන්න නෙ....ඉතින් ඒකට පක්ෂව නෙ උබල ඡන්දෙ දුන්නෙ...ඉතින් ජනාධිපති නාමිකයි තමයි...ඒක නොදැන ද ඡන්දෙ දුන්නෙ?
නාමික ජනපති

ඉතින් හරිනෙ මචන්....ඌ ආවෙ විධායක බලය අහෝසි කරල බලය අගමැතිට දෙන්න නෙ....ඉතින් ඒකට පක්ෂව නෙ උබල ඡන්දෙ දුන්නෙ...ඉතින් ජනාධිපති නාමිකයි තමයි...ඒක නොදැන ද ඡන්දෙ දුන්නෙ?![]()

ඉතින් හරිනෙ මචන්....ඌ ආවෙ විධායක බලය අහෝසි කරල බලය අගමැතිට දෙන්න නෙ....ඉතින් ඒකට පක්ෂව නෙ උබල ඡන්දෙ දුන්නෙ...ඉතින් ජනාධිපති නාමිකයි තමයි...ඒක නොදැන ද ඡන්දෙ දුන්නෙ?![]()

කන්නාඩියක් ඉස්සරහට ගිහින් අහපන්![]()

==> 
==> 
==> 
==> 
...

ජේසොංල එහෙම නේද කඩේ ගියේ නොසැහෙන්න හිටං

බ්රෙසියර් ගැන තිබිල නැද්ද
මට හරි ආසයි බන් මුගේ පරණ පොස්ට් ටිකක් බම්ප් කරන්න![]()

අහ් පොන්නයා.. දැන් මහින්දටද? ඇයි රනිල් ඇරියද බටර් නැතුව..ඒ වගේ දෙයක් නම් හීනෙකින්වත් කරන්න හිතන්න එපා මගේ දෙයියෝ....![]()
අහ් පොන්නයා.. දැන් මහින්දටද? ඇයි රනිල් ඇරියද බටර් නැතුව..
තොට කුනු නැති ඉදුනු අබ කොහෙද හොයන්නේ.. අනුර ලගද?එක අඹයක් කුණු වෙලා නිසා වෙන අඹයක් ගත්තම ඒකත් කුණු වෙලා කියලා කලින් ගත්තු අඹේ හොඳ වෙන්නේ නෑ. කුණු වෙච්ච එක කුණු වෙලාම තමයි