ASUS - X555LJ use කරන අය. Help!!!!

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    http://www.epsi.lk/products/notebooks/asus-x555la-core-i3-dos-226.html
    මේ ලැප්ටොප් එක දැනට පාවිච්චි කරන අය ඉන්නවනම් ඒ අයගෙන් දැන ගන්න ඕනේ මේ ලැප්ටොප් එකේ බැටරි ලයිෆ් එක කොහොමද කියල. :) (Windows 10 වලදි :yes:)
     
    • Like
    Reactions: awjas2621

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    අහන්න දෙයක් නැ බ්‍රෝ මාත් ඕක යුස් කරන්නේ සුපිරි බැටරි ලයිෆ් එකක් තියෙන්නේ 5 hours වගේ තියේ
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    X555LJ i7 5th gen ekak tiyenawa
    awulak kiyanna na itin
    design eka nam tikak awul wage,eh arenna itin performance nam ela

    Ada ganna hadanne :cool: :D

    eeth meka gannada : http://www.epsi.lk/products/notebooks/asus-x555la-core-i3-dos-226.html

    meka gannada : http://www.epsi.lk/products/notebooks/asus-r510jx-core-i5-dos.html?___SID=U

    kiyala hitha ganna ba bn. :baffled:
    (Games kiyala mn play karanna aasa NFS witharai :lol: )

    X555LJ eke Battery life eka peya keeyak witharada bn? :)

    -You must spread some Reputation around before giving it to vinura kithmal again. :baffled:
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Design එක අවුල්.. :no:මගේ නම් අවුරුද්දක් යන්නත් කලින් Display ගියා :lol: දැන් දැන් Battery එකත් අවුල්. :growl:
     
    • Like
    Reactions: IreshMM

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Dan 4 months wage use karanawa. Hard disk speed ekanam adui WIn 10 wala (mage eke awulak da danne na). Win 10 boot wenna godak wela yanawa. Mama gawa Asus F series ekak thiyenawa puluwannam ekata yanna.
    X555LJ eke battery life hodai godak. 4-5 hours athi kohomahari godak wela thiyenawa mama baluwe na.
     
    • Like
    Reactions: IreshMM

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ යාලුවෙක් ගාව තියනවා ඕකක්.
    මිනිහා නම් ජැපැන් වලින් එන කෙනෙක්ගේ අතේ ගෙන්න ගත්තේ.
    කියන්න කියලා කිසිම අව්ලක් නෑ.
    දැන් මාස ගානක ඉදන් යුස් කරනවා.
    ඩිසයින් එක චාටර් කිව්වට මට නම් ලස්සනයි බන් ඔය ලැප් එක.
    පිරිමි ලුක් එකක් තියෙන්නේ ඔය ලැප් එකට.
     
    • Like
    Reactions: IreshMM

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Dan 4 months wage use karanawa. Hard disk speed ekanam adui WIn 10 wala (mage eke awulak da danne na). Win 10 boot wenna godak wela yanawa. Mama gawa Asus F series ekak thiyenawa puluwannam ekata yanna.
    X555LJ eke battery life hodai godak. 4-5 hours athi kohomahari godak wela thiyenawa mama baluwe na.

    වින්ඩෝස් 10 වල හැටි බන් ඔය.
    වින්ඩෝස් 8.1 තිබිද්දි ලැප් එක තත්පර 10 වගේ ඕ එස් එක ලෝඩ් වෙනවා.
    වින්ඩෝස් 10 වලදි නම් තත්පර 30 වගේ යනවා ඕ එස් එක ලෝඩ් වෙන්න.

     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    වින්ඩෝස් 10 වල හැටි බන් ඔය.
    වින්ඩෝස් 8.1 තිබිද්දි ලැප් එක තත්පර 10 වගේ ඕ එස් එක ලෝඩ් වෙනවා.
    වින්ඩෝස් 10 වලදි නම් තත්පර 30 වගේ යනවා ඕ එස් එක ලෝඩ් වෙන්න.

    Ela. Boot weddi hard disk usage eka 100% yanawa ban. Eeta passe nam awulak na mama browser + stack + IDE open karagena inne CPU, Memoery, Disk 10%, 50%, 0% yanne.
    Thanks.
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    mag gawath thiyenawa, hodai ithn perfomnz, display quality 1nm chaaaaaaaaa.eka thamai awula
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    i5 එකේ windows 10 දාල 1.5 hours වගේ තමා කරන්නේ. Battery එක පට්ට පොඩියි. වෙන අවුලක් නැහැ.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    man giya dec wela getta 8GB ram eka tiyana eka...

    Win 10 wela aulakda danne na Boot wenna 1min wage yanawa..wadak kerenna puluwan tathweta enna on wela...:yes::yes:

    battery eke 3 Hrs wage tama....

    man meka gattata wadiya use kerela na ban...:eek::eek: aulak na ban itin..
    hitapu taram VGA ekanam hari na ban...:(:(

    wadak kerenna aulak na itin speed ekanam hodai....habai dekstop ekak wag naa...umbata wena monada danaganna ona???
    Display eka samaharu chora kiwwata matanam ahulak na FULL HD tiyenne..:eek: