X555LJ i7 5th gen ekak tiyenawa
awulak kiyanna na itin
design eka nam tikak awul wage,eh arenna itin performance nam ela


)

අහන්න දෙයක් නැ බ්රෝ මාත් ඕක යුස් කරන්නේ සුපිරි බැටරි ලයිෆ් එකක් තියෙන්නේ 5 hours වගේ තියේ

BUMP

X555LJ i7 5th gen ekak tiyenawa
awulak kiyanna na itin
design eka nam tikak awul wage,eh arenna itin performance nam ela
Dan 4 months wage use karanawa. Hard disk speed ekanam adui WIn 10 wala (mage eke awulak da danne na). Win 10 boot wenna godak wela yanawa. Mama gawa Asus F series ekak thiyenawa puluwannam ekata yanna.
X555LJ eke battery life hodai godak. 4-5 hours athi kohomahari godak wela thiyenawa mama baluwe na.
Ela. Boot weddi hard disk usage eka 100% yanawa ban. Eeta passe nam awulak na mama browser + stack + IDE open karagena inne CPU, Memoery, Disk 10%, 50%, 0% yanne.වින්ඩෝස් 10 වල හැටි බන් ඔය.
වින්ඩෝස් 8.1 තිබිද්දි ලැප් එක තත්පර 10 වගේ ඕ එස් එක ලෝඩ් වෙනවා.
වින්ඩෝස් 10 වලදි නම් තත්පර 30 වගේ යනවා ඕ එස් එක ලෝඩ් වෙන්න.
mag gawath thiyenawa, hodai ithn perfomnz, display quality 1nm chaaaaaaaaa.eka thamai awula




aulak na ban itin..


i5 එකේ windows 10 දාල 1.5 hours වගේ තමා කරන්නේ. Battery එක පට්ට පොඩියි. වෙන අවුලක් නැහැ.