windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිල ක්වීන්ස් එකේ කිවුවා හදන්න බෑ කියලා...එහෙම්මම ගිහින් 550 ගත්තා බන්, 21,500/-යි ... බීට්ස් පිල් එකක් දෙනවා මේ දවස් වල
    සුපිරි බෑට්‍රි ලයිෆ්. ඊයේ පාන්දර ජාජ් කලේ තව 55% තියෙනවා

    අම්මටසිරි එල එල..
    කෝල් රෙකෝඩින් එහෙම තියෙනවා නේද බං..
    දාපංකෝ ස්ක්‍රීන්ෂොට් ටිකක් එහෙම..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල ක්වීන්ස් එකේ කිවුවා හදන්න බෑ කියලා...එහෙම්මම ගිහින් 550 ගත්තා බන්, 21,500/-යි ... බීට්ස් පිල් එකක් දෙනවා මේ දවස් වල
    සුපිරි බෑට්‍රි ලයිෆ්. ඊයේ පාන්දර ජාජ් කලේ තව 55% තියෙනවා

    520 එක අරන් තියපන් පරීස්සමෙන්.
    හදන්න පුලුවන් තැනක් හොයන් හදමු ඒකත්.
    අපරාදෙනේ බන්.
    ඒකයි.
    පට්ට බන් 550 එක නම්.
    ටෙම්පර්ඩ් එකක් , හොද බැක් කවර් එකක් එහෙම දාගනින් මචන්.
    ෆෝන් එක අප්ඩේට් එහෙම කරලා ෆෝන් එකේ පික්ස් එක්ක උබේ අයිඩියා එක දාපන්කෝ ෆෝන් එක ගැන.

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අප්ඩේට් කරගනින්.
    ඕක ඔෆිශල් අප්ඩේට් එක.
    දෙපාරක් වගේ අප්ඩේට් වෙයි.

    Thanks මචෝ , මේක අවුල් වගේ දැනුනොත් අයෙත් 8.1 වලට back කරගන්න පුලුවන්ද ?:confused::confused:

    520 එක අරන් තියපන් පරීස්සමෙන්.
    හදන්න පුලුවන් තැනක් හොයන් හදමු ඒකත්.
    අපරාදෙනේ බන්.
    ඒකයි.
    පට්ට බන් 550 එක නම්.
    ටෙම්පර්ඩ් එකක් , හොද බැක් කවර් එකක් එහෙම දාගනින් මචන්.
    ෆෝන් එක අප්ඩේට් එහෙම කරලා ෆෝන් එකේ පික්ස් එක්ක උබේ අයිඩියා එක දාපන්කෝ ෆෝන් එක ගැන.

    ට‍්රම්පර්ඩ් එකක් ගහ ගත්තා බන් එතනින්ම, බෑක් කවර් එකක් ඊ බේ ඕඩර් කරනවා.....රිවීවු එකක් දාන්නම්කෝ තව දවස් 2-3 යුස් කරලා බලලා එහෙම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ට‍්රම්පර්ඩ් එකක් ගහ ගත්තා බන් එතනින්ම, බෑක් කවර් එකක් ඊ බේ ඕඩර් කරනවා.....රිවීවු එකක් දාන්නම්කෝ තව දවස් 2-3 යුස් කරලා බලලා එහෙම

    එලකිරි.
    කන්ග්‍රැට්ස් මචන් අලුත් ෆෝන් එකට.

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    A. සිරියා;19954153 said:
    මම නම් කියන්නෙ නිතරම call දීලා කරදර කරපං මචං

    mala paninawa chamara :frown:
    yaluwo nam kiyanne phone eka gaththu gaman vikunannalu
    mokada parts maru karala nisa athule dan
    730 wage size n display quality phone ekak nane wena a gaanata :(
     
    Status
    Not open for further replies.