අකිල ක්වීන්ස් එකේ කිවුවා හදන්න බෑ කියලා...එහෙම්මම ගිහින් 550 ගත්තා බන්, 21,500/-යි ... බීට්ස් පිල් එකක් දෙනවා මේ දවස් වල
සුපිරි බෑට්‍රි ලයිෆ්. ඊයේ පාන්දර ජාජ් කලේ තව 55% තියෙනවා
අම්මටසිරි එල එල..
කෝල් රෙකෝඩින් එහෙම තියෙනවා නේද බං..
දාපංකෝ ස්ක්‍රීන්ෂොට් ටිකක් එහෙම..






