windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිල ක්වීන්ස් එකේ කිවුවා හදන්න බෑ කියලා...එහෙම්මම ගිහින් 550 ගත්තා බන්, 21,500/-යි ... බීට්ස් පිල් එකක් දෙනවා මේ දවස් වල
    සුපිරි බෑට්‍රි ලයිෆ්. ඊයේ පාන්දර ජාජ් කලේ තව 55% තියෙනවා

    අම්මටසිරි එල එල..
    කෝල් රෙකෝඩින් එහෙම තියෙනවා නේද බං..
    දාපංකෝ ස්ක්‍රීන්ෂොට් ටිකක් එහෙම..
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල ක්වීන්ස් එකේ කිවුවා හදන්න බෑ කියලා...එහෙම්මම ගිහින් 550 ගත්තා බන්, 21,500/-යි ... බීට්ස් පිල් එකක් දෙනවා මේ දවස් වල
    සුපිරි බෑට්‍රි ලයිෆ්. ඊයේ පාන්දර ජාජ් කලේ තව 55% තියෙනවා

    520 එක අරන් තියපන් පරීස්සමෙන්.
    හදන්න පුලුවන් තැනක් හොයන් හදමු ඒකත්.
    අපරාදෙනේ බන්.
    ඒකයි.
    පට්ට බන් 550 එක නම්.
    ටෙම්පර්ඩ් එකක් , හොද බැක් කවර් එකක් එහෙම දාගනින් මචන්.
    ෆෝන් එක අප්ඩේට් එහෙම කරලා ෆෝන් එකේ පික්ස් එක්ක උබේ අයිඩියා එක දාපන්කෝ ෆෝන් එක ගැන.

    ​
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අප්ඩේට් කරගනින්.
    ඕක ඔෆිශල් අප්ඩේට් එක.
    දෙපාරක් වගේ අප්ඩේට් වෙයි.

    ​

    Thanks මචෝ , මේක අවුල් වගේ දැනුනොත් අයෙත් 8.1 වලට back කරගන්න පුලුවන්ද ?:confused::confused:

     
    520 එක අරන් තියපන් පරීස්සමෙන්.
    හදන්න පුලුවන් තැනක් හොයන් හදමු ඒකත්.
    අපරාදෙනේ බන්.
    ඒකයි.
    පට්ට බන් 550 එක නම්.
    ටෙම්පර්ඩ් එකක් , හොද බැක් කවර් එකක් එහෙම දාගනින් මචන්.
    ෆෝන් එක අප්ඩේට් එහෙම කරලා ෆෝන් එකේ පික්ස් එක්ක උබේ අයිඩියා එක දාපන්කෝ ෆෝන් එක ගැන.

    ​

    ට‍්රම්පර්ඩ් එකක් ගහ ගත්තා බන් එතනින්ම, බෑක් කවර් එකක් ඊ බේ ඕඩර් කරනවා.....රිවීවු එකක් දාන්නම්කෝ තව දවස් 2-3 යුස් කරලා බලලා එහෙම
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ට‍්රම්පර්ඩ් එකක් ගහ ගත්තා බන් එතනින්ම, බෑක් කවර් එකක් ඊ බේ ඕඩර් කරනවා.....රිවීවු එකක් දාන්නම්කෝ තව දවස් 2-3 යුස් කරලා බලලා එහෙම

    එලකිරි.
    කන්ග්‍රැට්ස් මචන් අලුත් ෆෝන් එකට.

    ​
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    A. සිරියා;19954153 said:
    මම නම් කියන්නෙ නිතරම call දීලා කරදර කරපං මචං

    mala paninawa chamara :frown:
    yaluwo nam kiyanne phone eka gaththu gaman vikunannalu
    mokada parts maru karala nisa athule dan
    730 wage size n display quality phone ekak nane wena a gaanata :(
     
    Status
    Not open for further replies.