බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිලට කොයින්ද ශිඞහලු ජපන් බූල් බල්ලො!:(

    මස්සිනා කාරයා Chivas එකක් උස්සන් අවා මැච් එක බලන්න කියලා.. මම එදා chivas ජුංඩක් බිව්වනේ..ඒක නිසා මේ වයින් එක බිව්වා... :P

    xfawww.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද්ද කියල තිබ්බේ? අනියමින් මල් කඩනව කියල නේහ්? :lol:

    පොඩි එකෙක් එක්ක කතා කරන එකත් මුන්ට මල් කැඩිල්ලක් වුනානේ.. මම කිව්වා පොඩි එකාට කතාව නවත්තන්න කියලා... :frown: