මාත් එනවා..
බෝඩිමේ අයියා පිලිමතලාවේ එහෙත් යන්න පුලුවන්![]()

එක එක ඒවා කියලාම එපා වෙලා ඉන්නේ
මාත් එනවා..
බෝඩිමේ අයියා පිලිමතලාවේ එහෙත් යන්න පුලුවන්![]()

වයින් එකක් ගැහුවා යකුනේ... නස්පුක් වෙන්න වැදුනා...ලීටර් 1.8

උඹ තනියම ලීටර් 1.8 ම ගැහුවා කියලද කියන්නේ....?? 

උඹ තනියම ලීටර් 1.8 ම ගැහුවා කියලද කියන්නේ....??
![]()

අපිලට කොයින්ද ශිඞහලු ජපන් බූල් බල්ලො!ඔව් යකෝ... 6 ට විතර පටන් අරන් 10 වෙනකන් බිව්වා... ජපන් වයින් එකක්...![]()

අපිලට කොයින්ද ශිඞහලු ජපන් බූල් බල්ලො!![]()

ආ මල්කවි අයියේ......
…අහරෙ මෙහේ මල් කඩන්න එපා .....අපිට මාට්ටු වෙයි හොදේ
ආ මල්කවි අයියේ......
…අහරෙ මෙහේ මල් කඩන්න එපා .....අපිට මාට්ටු වෙයි හොදේ

වල් කවියා බාල අපරාද කරනවා නෙහ්අනේ යකෝ... උඹව අහුවෙනකන් තමයි හිටියේ..![]()

මොකද්ද කියල තිබ්බේ? අනියමින් මල් කඩනව කියල නේහ්?![]()

පොඩි එකෙක් එක්ක කතා කරන එකත් මුන්ට මල් කැඩිල්ලක් වුනානේ.. මම කිව්වා පොඩි එකාට කතාව නවත්තන්න කියලා...![]()