මෙන්න කොල්ලෝ... ඇඩෙනවා මේක කියෙව්වාම

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මෙන්න කොල්ලෝ... ඇඩෙනවා මේක කියෙව්වාම

    එදා 2009 ජනවාරි 03 වෙනිදා.. උසස් පෙළ Exam එකේ Results ඇවිත්.

    දුවගෙන ගිහින් අම්මා ගාවට results කිවම ඇහුවෙ මගෙ පුතේ උඹ දොස්තර කෙනෙක් වෙන්නද PASS වුනෙ කියලා.. මම අම්මට හිනා වෙලා කිවා අනේ නෑ අම්මෙ මම ඉන්ජිනෙරුවෙක් වෙන්න තමයි PASS වුනෙ කියලා...අම්මා එහෙම ඇහුවා කියලා වෙනසක් දනුනෙ නෑ අම්මෙ මොකද කරන කියන දෙවල් ගැන අහන්න තෙරුමක් නැති වුනත් උස් මහත් කලේ හොද නරක කියා දුන්නෙ අම්මයි තාත්තයි කියන්න අමතක නැති හින්දා... ඇස් දෙකේ සතුට කියන්න බැරිතරම් කියල දැනුනා..
    අම්මා ලගට අරන් කිවේ එක දෙයයි...

    "ඒ උබලගෙ තාත්තට උබලට ඉන්න හරිහමන් ගෙයක් හදන්න බැරි වුනා.. උබලව වාහන වලින් ඉස්කොලෙ එක්කන් යන්න බැරි වුනා..ඒත් කවදාවත් උබලව බඩගින්නෙ තිබ්බෙ නෑ.. මගෙ පුතෙ අද උබලගෙ තාත්තා දුක් වින්ද එකට දුක්වෙන්නෙ නෑ.. බලපන් අර ඇස්වල කදුලු.."

    අම්මා ඒම කිවමයි මට කල්පනා කලේ තාත්තගෙ හිතේ ගෙයක් හදන්න.. වාහනයක් ගන්න හීනයක් තියනවා කියලා..
    එදා ඉදන් මම තාත්තගෙ හීනවල ජිවත් වෙන්න පුරුදු වුනා..ඒ නිසාම කරන්න යන වැඩේ අමාරුයි කියලාවත් නිකමටවත් දැනුනේ නෑ..අවසානයේ අමාරුවෙන් හරි එ දේ කලා..


    අද ඒ දෙන්නගෙ සතුට දැක්කමයි මට දැනුනෙ යමක් කමක් නැතිව ඉපදෙන්න තරම් කොච්චර නම් මම වාසනවන්තද කියලා..

    11143126_1092073644149183_2407737859675968833_n.jpg


    12472464_1092073687482512_4930563558239005331_n.jpg


    12439121_1092074127482468_1921116549694245605_n.jpg


    12928411_1092076637482217_7082677616466901120_n.jpg


    12924440_1092076900815524_6552388425185360407_n.jpg



    බුකියෙන් උස්සන ලදී ...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පට්ට මචන්... හදවතින්ම සුබපතනවා තව තව දියුනු වෙන්න කියලා...
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    respect .....

    hats off bro

    TFS machan
    polawe paya gahala jiwath wena ela kollek

    පට්ට මචන්... හදවතින්ම සුබපතනවා තව තව දියුනු වෙන්න කියලා...

    rep ++
    me wage deyak katawath bump ekak danna ekek ne..




    අවසානයේ අමාරුවෙන් හරි එ දේ කලා.. :love::love::love::love:

    Thank you bump karata