ෆෝන් එකේ රීජන් එක චයිනා වලට මාරු කරලා එතනින්ම ෆෝන් එක රිස්ටාර්ට් කරලා මෙන්න මේ ලින්ක් එකට ගිහින් බාගනින් මොලි ප්ලේයර් එක.
https://www.microsoft.com/en-us/store/apps/moliplayer/9wzdncrfhwbw
ඕක දාගත්තට පස්සේ ආපහු තිබ්බ රීජන් එකටම දාලා එතනින්ම රිස්ටාර්ට් කරපන් ෆෝන් එක.



Convert korahan..
https://www.microsoft.com/en-us/store/apps/omni-media-converter/9nblggh08k30
Nattm video eka play krla 4n 1 anit pththa hrwla typan..
![]()



ඇත්ත මචන්.
මට නම් ඉතින් ඕවා අදාල නෑ නේ කුණුහර්ප මම කියන්නේ නැති නිසා.


පහුගිය ටිකේ පට්ට කට්ටක් කෑවේ බං..
අවුරුදු මගුලකුත් එනවනේ..
සල්ලි තමයි ඉතිං..
සල්ලි සල්ලි ... මේ තියෙනවා මේ නෑ 

තවත් නාකියෙක්
oyath mage wayase da?
ah malli kenek da?






ඔව් ඔව්
ඔය නාකියා උබේ වයසේ තමා
එකනේ මං උබටත් නාකියා කිව්වේ
ඔව් මල්ලි කෙනෙක් තමා
