TOYOTA AQUA 2015

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ඉන්නවා ඉන්නවා මචන්. අලුතින් ඔක්කොම දාන්න ඕන නිසා පොඩ්ඩක් ලියන්නේ නැතුව හිටියා.

    outlander phev keeyada creed
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    New TOYOTA AQUA X-URBAN“Solid” :):)

    car01.png

    car03-1.png

    car03-2.png

    Code:
    http://toyota.jp/aqua/cp/monster/
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    දැන් කාර් එකට අවුරුදු 2යි තවම අවුලක් නෑ. හැම දේම එලසටම තියෙනවා.52,000 දුවලා දැන් ලගදි අලුත් ටයර් සෙට් එකක් දැම්මා කලින් 14 තිබුන නිසා 15 කරල ඉකෝ නොවෙන ටිකක් හාර්ඩ් ටයර් එකක් දැම්මා දැන් පොඩ්ඩක් පෙට්‍රල් කරනවා අඩුයි ඒත් දැන් උස පොඩ්ඩක් වැඩී. වලවල් පාරවල් වලත් කලින්ට වඩා හොදට යන්න පුලුවන්.හැමදාම 5000-5000 0W20 ඔයිල් මාරුකලා 45,000දි ගියර් ඔයිල් මාරු කලා. එන්ජින් ක්ලීනප් එකක් කලා.50,000 එයා , ඒසී ෆිල්ටර් මාරු කලා දෙවෙනි වතාවට. බබා වගේ දුවනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka

    නියමයි මචන් 50000 පැනපු නිසා 5W 20 හරි 10W 20 දාන්න . 0W 20 දැන් එච්චර හරියන එකක් නැහැ . අනිත් ඒවානම් අවශ්‍ය වෙලාවේදීම තියෙනවා . ගොඩක් අය ENGINE CLEANUP කරන්නේ නැහැ :)
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0

    නියමයි මචන් 50000 පැනපු නිසා 5W 20 හරි 10W 20 දාන්න . 0W 20 දැන් එච්චර හරියන එකක් නැහැ . අනිත් ඒවානම් අවශ්‍ය වෙලාවේදීම තියෙනවා . ගොඩක් අය ENGINE CLEANUP කරන්නේ නැහැ :)

    එපා... එක කරන්න එපා..මම ඕක ටොයොටා ජපානෙන් ඇහුවා. උන් කියන්නෙ නිතරම ඔන් ඕෆ් වෙන වාහන වලට ඔයිල් එක 200 වගේ සතියකට පිච්චෙන්න ගන්න කල් අඩු ග්‍රෙඩ් දාන්න කියල. අලුත් එන්ජින් හදල තියෙන විදිහට 50කදි ගෙවිල තියෙන ප්‍රමානය මෙච්චරයි කියල කියන්න බෑ ඒත් තෙල් පිච්චෙන්න තරම් 50කදි ගෙවෙන්න බෑ ඒත් අඩු ග්‍රෙඩ් දාන්න පුලුවන් තරම් කියල.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    එපා... එක කරන්න එපා..මම ඕක ටොයොටා ජපානෙන් ඇහුවා. උන් කියන්නෙ නිතරම ඔන් ඕෆ් වෙන වාහන වලට ඔයිල් එක 200 වගේ සතියකට පිච්චෙන්න ගන්න කල් අඩු ග්‍රෙඩ් දාන්න කියල. අලුත් එන්ජින් හදල තියෙන විදිහට 50කදි ගෙවිල තියෙන ප්‍රමානය මෙච්චරයි කියල කියන්න බෑ ඒත් තෙල් පිච්චෙන්න තරම් 50කදි ගෙවෙන්න බෑ ඒත් අඩු ග්‍රෙඩ් දාන්න පුලුවන් තරම් කියල.

    elaz
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    2013 පස්සෙ එල් ග්‍රෙඩ් එකක් ආවෙ නැත්ද?? මම පාවිච්කරන්නෙ එල් එකක්. සමහර ඔප්ශන් අඩු එක විත
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ග්ලාස් එකේ වහින වතුර බින්දු අයින් වෙන්න ග්ලාස් එකට කරන්න පුළුවන් ට්‍රිට්මන්ට් එක මොකද්ද පොඩ්ඩක් දන්න එකෙක් කියල්ල හොඳ ප්ලේස් එකක් එක්ක
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA