TOYOTA AQUA 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    TOYOTA HYBRID SERIES එකේ ආපු වාහනවල තුන්වන සාමාජිකයා ගැනයි මේ THREAD එක. අනිත් ඒවත් දැන්නම්. ඉල්ලුමට සරිලන සැපයුමක් කරන්න අමාරුයි මචන් . මමම නේ ලියන්නේ. හරි ඔන්න පටන්ගත්තා

    TOYOTA HYBRID SERIES පටන්ගන්නේ,

    • PRIUS
    • PRIUS ALPHA /PRIUS V (UK වල කියන නම)
    • PRIUS AQUA / PRIUS C (UK වල කියන නම)
    මේ ටික තමා දෙනාට ටොයෝටා PRIUS SERIES එකේ තියෙන්නේ. අද කියන්න යන්නනේ PRIUS AQUA / PRIUS C 1500CC කියන එක. මේක ඉතින් අලුත්දෙයක් නෙවිනේ. ඔක්කොමල දන්නවනේ. දන්නා යටත් නොදන්නා යටත් දැනගන්න මම විස්තර ටික දැන්නම්.

    ගොඩක් අය මේ වහනය අරගන්න ඇති. සමහර අය දැනගෙන හෝ නොදැන කෙනෙක් ගේ කීමට ගන්න ඇති. මම කියන්නේ HYBRID AQUA එකක් ගන්නකොට හොයල බලලා ගන්න. එච්චරට මේ වහනය SURE නෑ . THREAD එක දිගටම කියවන්න හේතුව පැහැදිලිවෙයි.

    විස්තර එකතුකරත්දී dcs008, theekshana777 සහ aruna47 යන සහෝදයන්නේ THREADS වලින් මම කරුණු ගත්තා.

    මේකේ ප්‍රධාන GRADES 6ක් එනවා. ඉස්සර නම් තිබුනේ 5යි දැන් 6ක් එනවා.

    • AQUA L -
    • AQUA S
    • AQUA G
    • AQUA G PACKAGE BLACK SOFT LEATHER SELECTION
    • AQUA G'S PACKAGE
    • AQUA X-URBAN

    AQUA L -

    OPTION ගොඩක් අඩුයි BASIC PACKAGE එක. මේකේ පිටිපැත්තේ SIDE WINDOWS MANUEL එන්නේ. එකියන්නේ.POWER WINDOWS නෙවි. ගොඩක් වාහන මෙහෙට අවම POWER WINDOWS ,REVERSE CAM FIX කරනවා. MULTIFUNCTION එන්නේ නෑ ලංකාවේ FIX කරන්නේ.

    AQUA S AND AQUA G -

    OPTION ගොඩක් තියෙනවා. ලියන්න අමාරුයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න මම CHART එක එවන්නම්.

    AQUA G PACKAGE BLACK SOFT LEATHER SELECTION -

    මෙම කාර් එකේ steering wheel එක leather COVER එකක් එනවා MULTIFUNCTION එනවා , ෆොග් ලයිට් එනවා. ඇතුලත DASHBOARD පාට කළු රතු පාට.

    AQUA G'S PACKAGE -

    AQUA එකේ SPORT LOOK එකක් තියෙන සපෝර්ට් මොඩෙල් එක.

    AQUA X-URBAN -

    AQUA එකේ NEW MODEL එක 2014 අග නිෂ්පාදනය කරා.මේක 2015 මොඩෙල් එක.

    ගොඩක් අය මේක MODELS වලින් අදුරගන්න දන්නේ නෑ ඒක නිසා තමයි රැවටෙන්නේ. මම කියන්නම් MODEL CODES මේකෙන් තමයි අදුරගන්නේ.

    • AQUA L Grade - DAA-NHP10-AHXCB
    • AQUA S Grade - DAA-NHP10-AHXNB
    • AQUA G Grade - DAA-NHP10-AHXEB
    • AQUA G BLACK SOFT LS Grade - DAA-NHP10-AHXEB(B)
    • AQUA G GS Grade - DAA-NHP10-VLJBXE
    • AQUA X-URBAN - DAA-NHP10-AHXXB


    ---------MEMEBR ARUNA47---------උපුටා ගැනීම.
    මේ වාහනයේ නඩත්තුව සහ බැටරිය ගැන කතා කරොත් හයිබ්‍රිඩ් හදන තැනකින් හදන්න කම්පැනි නම් ගොඩක් හොදයි. ගොඩ බාස් හැදුවොත් වාහනේ වැඩි දවස් දුවන්නේ නැහැ. බැටරියේ කල් පැවැත්ම උපරිම අවුරුදු 4යි ඊට වැඩිය පුළුවන් වාහනේ දුවන්නේ නැතිව තිබ්බොත් නම් පාර්ට්ස් තාම ගණන් ලාබ නම් නැහැ. වාහනේ සවි ශක්තිය නම් අන්තිමයි.

    තෙල් කෙරුවාව ගැන කතා කරොත් කොළඹ නම් උපරිම 26ත් 27.5ත් ඇතුලත කරන්නේ මම මේ කියන්නේ traffic එකේ පාගලා යනවා නම් ඔයිට වැඩිය අඩුයි. හැබැයි දුර දුවද්දී උපරිම 38ක් කරපු අවස්ථා තියෙනවා. පාගලා යද්දී නම් ඔච්චර කරන්නේ නැහැ.

    ඒ ඇරෙන්න මහා ලොකු ලෙඩ නම් නැහැ මොකද පෙට්‍රල් වහාන නේ ලෙඩ ගොඩක් අඩුයි. වාහනේ ගද්දි 2014 කිට්ටුව නිෂ්පාදනය කරපු එකක් ගන්න බැටරි එක සුවර් අවුරුදු 4ක් දුවන්න පුළුවන්. නැත්නම් 2012 එකක් අරන් නම් එහෙම හිතන්න එපා.(උපුටා ගැනීම MEMEBR ARUNA47)

    තව දෙයක් recon වාහන ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් කරන ජාවාරමක් යනවා. ඒ කියනෙන් දුවපු ගාන reset කරලා JAAI එක හදන්න පුළුවන් වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා. ටයර් 4 check කරන්න serial එකමද කියලා. වාහනේ ඇතුලත දැක්කහම රැවටෙන්න එපා. දන්නා එකෙක් එක්කන් යන්න..

    L Grade S,G කරනවා තව G Grade G GS මොඩල් කරනවා. මම අර උඩින් දාපු මොඩල් එකෙන් හොයා ගන්න පුළුවන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1612454&highlight=aqua

    http://www.elakiri.com/forum/showthread.php?t=1611701&highlight=toyota+aqua

    COLORS :

    AQUA G PACKAGE BLACK SOFT LEATHER SELECTION GRADE , AQUA S GRADE AND AQUA G GRADE එන්නේ ,

    • Super White II
    • Lime White Pearl Crystal Shine
    • Silver metallic
    • Gray metallic
    • Black mica
    • Super Red V
    • Cherry Pearl Crystal Shine
    • Orange Pearl Crystal Shine
    • Yellow
    • Fresh Green Mica Metallic
    • Blue Metallic
    • Cool soda metallic
    • Dark violet mica metallic
    • Deep Amethyst Mica Metallic

    AQUA L GRADE එක එන්නේ.

    • Super White II
    • Silver metallic
    • Black mica
    • Cool soda metallic

    AQUA X-URBAN GRADE එක එන්නේ.

    • BRONZE BASIC [PARTS] COLOR BRONZE MICA METALLIC - SUPER WHITE II
    • SPICY COLOR [PARTS] COLOR ORANGE METALLIC - LIME WHITE PEARL CRYSTAL SHINE
    • COOL BLUE [PART] COLOR BLUE MICA METALLIC - SUPER WHITE II

    වැඩිය FEATURES කතාකරන්න යන්නේ න. මම මිල ගනන් ටික දැන්නම්. දැනට ලංකාවට 2012 සිට 2015 දක්වා ගෙන්න පුළුවන්. මම සදහන් කරන්නේ 2015 වාහන වල මිල විතරයි. මොකද මේකත් ජපන්වල අම්බානක දුවන CAR එකක්. වාහනේ BATTERY එක ගැන සලකල 2014 AND 2015 විතරයි මම ගෙන්නවන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ගෙන්වල දෙන්න පුළුවන්.ගානත් සැහෙන අඩුයි.

    මතකතියාගන්න AQUA CAR එකක් දවස් තුනකට සැරයක් වත් 20 MIN START කරලා තියන්න ඕන. AC දාල. IDLE නෙවේ ENGINE එකෙන් .


    2015 AQUA S Grade - DAA-NHP10-AHXCB -

    01. S smart entry package මේක 10KM දුවල තියෙන්නේ.

    වෙනදා ලෙසම ගන්නම්.
    11088564_795687583813798_6196561324152659111_n.jpg


    10463971_795687590480464_514428517139636355_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 891 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 174 650.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 924 650.00 මේක තමයි ගාන .

    02. මේකෙම මම තව එකක් ගත්තා එකමදවසේ බලන්න මිල වෙනස්වෙන හැටි.....

    11082562_795688673813689_927860595529724645_n.jpg


    10429816_795688670480356_6012562140899796772_n.jpg


    CIF HAMBANTOTA : YEN 2 025 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 328 750.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 078 750.00 මේක තමයි ගාන .

    03. මේකත් බලන්න මේක නිකම්ම S GRADE එකක් 2015 . 2 KM දුවල තියෙන්නේ

    10456255_795699340479289_3137123800243117139_n.jpg


    11112858_795699343812622_9181348600509661044_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 825 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 098 750.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 848 750.00 මේක තමයි ගාන .

    2015 AQUA G Grade - DAA-NHP10-AHXEB

    01. මේක බලන්න 2015 G Smart entry PACKAGE 10KM දුවල තියෙන්නේ.

    10989235_795701230479100_3683335643435781622_n.jpg


    10955541_795701233812433_8859751680455552576_n.jpg


    CIF HAMBANTOTA : YEN 2 010 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 311 500.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 061 500.00 මේක තමයි ගාන .

    02. මේක බලන්න 2015 G PACKAGE 6KM දුවල තියෙන්නේ.

    21762_795702413812315_8889834185514606009_n.jpg

    11048640_795702423812314_6750011289157694786_n.jpg


    CIF HAMBANTOTA : YEN 2 071 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 381 650.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 131 650.00 මේක තමයි ගාන .

    2015 AQUA G PACKAGE BLACK SOFT LEATHER SELECTION

    11007728_795700347145855_2596585509732706718_n.jpg


    10417548_795700350479188_1213178654372010133_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 940 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 231 000.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 981 000.00 මේක තමයි ගාන .

    2015 AQUA G GS Grade - DAA-NHP10-VLJBXE මේක 157KM දුවලා තියෙන්නේ.

    10408548_795703763812180_4510746555193849530_n.jpg


    11110586_795703770478846_9203615624935230084_n.jpg



    CIF HAMBANTOTA : YEN 2 510 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 886 500.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 636 500.00 මේක තමයි ගාන .

    2015 AQUA X-URBAN - DAA-NHP10-AHXXB

    10981683_795705087145381_7848070926053024771_n.jpg


    11082499_795705093812047_9221874180521911278_n.jpg


    CIF HAMBANTOTA : YEN 2 140 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 461 000.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 211 000.00 මේක තමයි ගාන .

    ඇත්තටම මේවට FIX ගානක් කියන්න බෑ අපි AUCTION එකෙන් ගන්න ගාන අනුව තමයි මිල තීරණය වෙන්නේ. මේක බැලුවම උබලට තේරෙයි. ඒකනිසා වහනයක් ගන්නකොට නිකන් වියදම් නොකර හරියට හොයල බලල ගන්න.

    මෙසියළුම වාහන 2015 නිෂ්පාදනයන් වේ .



    ඔන්න 2012 AQUA වල විස්තර. 2012 කියන කොට අඩුවෙන් දුවපුවා හොයන්න බැ මචන්. ORIGINAL MILEAGE එක්කම දැන්නම්. ලංකාවේ නම් ඉතින් METER වෙනස් කරලනේ ඉතින් දෙන්නේ.

    AQUA S Grade |2012|R -GRADE |4900KM

    10355001_795781073804449_1611396250684463726_n.jpg


    10609436_795781053804451_5797269241462065803_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 255 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 1 443 250.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 193 250.00 මේක තමයි ගාන .

    AQUA S Grade |2012|4.5 -GRADE |34800KM

    10417820_795829383799618_9102114770480571820_n.jpg


    11014671_795829380466285_5020413665120713654_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 362 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 1 566 300.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 316 300.00 මේක තමයි ගාන .

    AQUA L Grade |2012|3.5 -GRADE |107 000 KM

    11088075_795843180464905_8926969462511354064_n.jpg


    1509995_795843177131572_40334038221773955_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 137 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 1 307 550.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 057 550.00 මේක තමයි ගාන .

    AQUA L Grade |2012|4 -GRADE |23 000 KM

    68907_795844363798120_8366418236559431522_n.jpg


    11062390_795844370464786_5436743236240726823_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 231 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 1 415 650.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 165 650.00 මේක තමයි ගාන .


    AQUA G Grade |2012|3.5 -GRADE |18 000 KM

    11058783_795848310464392_6913011509535380255_n.jpg


    15526_795848307131059_515780531355734000_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 230 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 1 414 500.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR3 164 500.00 මේක තමයි ගාන .


    AQUA G Grade |2013|4 -GRADE |7750 KM

    10363609_795853937130496_7600346020189915435_n.jpg


    11102876_795853920463831_7494055027562753350_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 530 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 1 759 000.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 509 500.00 මේක තමයි ගාන .


    AQUA S Grade |2013|4 -GRADE |25258 KM

    13204_795860393796517_2010500583936413394_n.jpg


    11130112_795860403796516_3787004206980056960_n.jpg



    CIF HAMBANTOTA : YEN 1 529 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 1 758 350.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 508 350.00 මේක තමයි ගාන .


    AQUA S Grade |2014|4 -GRADE |8200 KM

    10615532_795883833794173_1827192048023328331_n.jpg


    11130253_795883840460839_4141005907810103783_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 657 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 1 905 550.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 655 550.00 මේක තමයි ගාන .

    AQUA G Grade |2014|5 -GRADE |3675 KM


    11060458_795885617127328_7365353605632783269_n.jpg


    11039207_795885627127327_4403561512967819271_n.jpg


    CIF HAMBANTOTA : YEN 1 885 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 167 750.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 3 917 750.00 මේක තමයි ගාන .

    AQUA G'S Grade |2014|4.5 -GRADE |21896 KM


    10527336_795894893793067_2420120388725202546_n.jpg


    10908_795894897126400_2286462611207075866_n.jpg



    CIF HAMBANTOTA : YEN 2 200 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 2 530 000.00
    DUTY :LKR 1 750 000.00
    TOTAL : LKR 4 280 000.00 මේක තමයි ගාන .


    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    හිතුවට වඩා ප්‍රතිචාර නියමයි. එළකිරියේ කොල්ලන්ගේ ජනප්‍රිය වහනය AQUA වගේ............... THREAD එක දිගටම කියවන්න 2012 ,2013,2014 ඔක්කොම දැන්නම්

    BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ගොඩක් ස්තුතියි..යාළුවා....මේකෙන් ගොඩක් අයට හොඳ දැනුමක් ලැබෙනවා.....වහනයක් තෝරාගන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් ..... මේක තියෙන්නේ 2015 ..මිල ගණන්.....2014 එකක් ගන්නවනම්...මිල වෙනස කීයක් වගේ ...වෙනස් වෙනවද ...??? :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :cool: මගේ නම් ආසාව ප්‍රයස් එකකට..... ඈක්වා එකක් අපේ අයියා නම් ගෙන්නුවා..... පොර නම් දිනපතා පාවිච්චිය..... :D
     
    • Like
    Reactions: creed1

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela machan. mata kiyapan umbata puluwanda honda Freed ekak gennala denna mage aqua ekata maaruwak daala?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    mata machan meka poddak kiya dipanko,ay machan japan ekek car ekak 10KM wage duwala wikunanne?owa brand new nemei ne,recondition wela ne meheta enne?so adu gane sale eke idan gedetta yanna wunath 10KM wada set wenawa ne,ochara low mileage ewa wikunanna wetenne kohomada?:rolleyes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම ඇක්වා 2013 එකක් පදිනවා. තෙල් වැඩකරන සිරාවට. එත් අවුල මචන් යට වදිනවා. ඔන්න ඕක තමයි ජරාම සිද්දිය.

    අනෙක වාහනේ දොර අරිනකොට යන්තම් බිත්තියේ වැදුනත් පොඩි පාරක් හිටිනවා.
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ela machan. mata kiyapan umbata puluwanda honda Freed ekak gennala denna mage aqua ekata maaruwak daala?

    ගෙනල්ලා දෙන්න පුළුවන් මාරුකරන්න තමයි මචන් අමාරු. බැරි වෙයිද කාටහරි දෙන්න. මමත් බලන්නම්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මම ඇක්වා 2013 එකක් පදිනවා. තෙල් වැඩකරන සිරාවට. එත් අවුල මචන් යට වදිනවා. ඔන්න ඕක තමයි ජරාම සිද්දිය.

    අනෙක වාහනේ දොර අරිනකොට යන්තම් බිත්තියේ වැදුනත් පොඩි පාරක් හිටිනවා.

    ඔව් ඔකතමයි මටත් අල්ලන්නේ නැත්තේ. එත් මචන් WHEEL SIZE ලොකු කරන්න එපා. එක එච්චර හොද නැ .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    mata machan meka poddak kiya dipanko,ay machan japan ekek car ekak 10KM wage duwala wikunanne?owa brand new nemei ne,recondition wela ne meheta enne?so adu gane sale eke idan gedetta yanna wunath 10KM wada set wenawa ne,ochara low mileage ewa wikunanna wetenne kohomada?:rolleyes:

    ලංකාවේ brand new ගෙන්න පුළුවන් agent හරහා විතරයි . හැමෝම ගෙන්නවන්නේ මේවිදියට නිසා මමත් ගේනවා.
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    aqua ekak tamai maath padinne...... echchara haiya hakthiya tiyena car ekak nemei... basic........ 2012 ekak mage eka...... battry eka tamai awula.... normally kochchara kal padinna puluwanda 1 battry ekakin
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka