බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
බඩා මාමේ නැද්ද අඳුරන එකෙක්
මා බේරා ගනු මැනව
කුකුලොස් ටිකක් එනවා 16 අපේ ගෙදර
69 අවශ්‍යව ඇත අවමය බෝතල් 50ක් සහෝ
සලකනු ලැබේ

yako wedding ekak da? :eek:
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බඩා මාමේ නැද්ද අඳුරන එකෙක්
    මා බේරා ගනු මැනව
    කුකුලොස් ටිකක් එනවා 16 අපේ ගෙදර
    69 අවශ්‍යව ඇත අවමය බෝතල් 50ක් සහෝ
    සලකනු ලැබේ
    උබලයි ගෙදර ස්කාගාරයක් කරන් යනවා කියල මම 16 වෙනිදා 119 ගහල කියනවා:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුද්‍රණ මාමා දන්න ප්ලේස් එකක් තියෙනවද දන්නෙ නැහැ නේද
    ගොඩක් ප්ලේස් එක හොර එකක් බන් තියෙන්නෙ
    පුංචි බොරැල්ලෙ පලු වත්තෙ පොට් එකක් බැලුවා
    උන්ගෙ හොර ඒවා අම්බානෙක :(:(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුද්‍රණ මාමා දන්න ප්ලේස් එකක් තියෙනවද දන්නෙ නැහැ නේද
    ගොඩක් ප්ලේස් එක හොර එකක් බන් තියෙන්නෙ
    පුංචි බොරැල්ලෙ පලු වත්තෙ පොට් එකක් බැලුවා
    උන්ගෙ හොර ඒවා අම්බානෙක :(:(:(
    අනේ මන්ද බන්..හොයලා බලපන්කෝ මම නම් දන්න තැනක් නෑ:sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    වෙල ලග නල සමග තුටින
    රණට දිලෙන දමක ලෙසින
    තුරුණු වියට උරුම කියන මල් බබා
    වී මල් බබා...වී මල් බබා...

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්ද බන්..හොයලා බලපන්කෝ මම නම් දන්න තැනක් නෑ:sorry:
    වැට් 69 බෝතල් 50ක් වාහාම අවශ්‍ය කර තිබේ
    කවුරු හරි අඩුවට ගන්න තැනක් දන්නේ නම්
    උපුටා දක්වන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නේවි එකේ මගේ යාලුවෙක් ආව අයියේ..
    ඉතින් හීනියට සෙට් උනා..
    වයිට් ලේබල් එකක් ගැහුවේ..ඌ මයි ගෙනත් තියෙන්නේ
    දන්නෙම නෑ කරකුට්ටම් වෙන්නම වැදිලා
    ඔය බාගයක් අස් කරල ෆොටෝ එක ගැහුවේ..
    නිදියගත්තේ කොහෙද කියලත් මතක ණෑ:sorry:

    :lol::lol: බොලා බොනවා කියන එක හිතන් ඉන්නේ කර්පට් වෙන්න වැදිලා උන්නු තැන් අමතක වෙන එක තමා බීම කියලා..... :eek: :eek: