බොනවා බන් අයිස් වතුර බීල තව මොකක් හරි වෙයි අද මට...white weelonawa.. ICE wathura beepan....![]()


බොනවා බන් අයිස් වතුර බීල තව මොකක් හරි වෙයි අද මට...white weelonawa.. ICE wathura beepan....![]()


බඩා මාමේ නැද්ද අඳුරන එකෙක්
මා බේරා ගනු මැනව
කුකුලොස් ටිකක් එනවා 16 අපේ ගෙදර
69 අවශ්‍යව ඇත අවමය බෝතල් 50ක් සහෝ
සලකනු ලැබේ

උබලයි ගෙදර ස්කාගාරයක් කරන් යනවා කියල මම 16 වෙනිදා 119 ගහල කියනවාබඩා මාමේ නැද්ද අඳුරන එකෙක්
මා බේරා ගනු මැනව
කුකුලොස් ටිකක් එනවා 16 අපේ ගෙදර
69 අවශ්‍යව ඇත අවමය බෝතල් 50ක් සහෝ
සලකනු ලැබේ

කොහෙන්ද සහෝ![]()

මුන් ඇහුවොත් බේබද්දෝ
බෝතල් ටිකක් සෙට් කරගන්න එකෙක් නැහැ කියහන් කො

වෙඩින් එකක් නෙවෙයි බන් පාටි එකක් බන්yako wedding ekak da?![]()

අපරාදේ බන් එදාට අපේ ගෙදර ආවනම් කම්ප්ලේන් එකක් දාගන්න තිබ්බාඋබලයි ගෙදර ස්කාගාරයක් කරන් යනවා කියල මම 16 වෙනිදා 119 ගහල කියනවා![]()

අපරාදේ බන් එදාට අපේ ගෙදර ආවනම් කම්ප්ලේන් එකක් දාගන්න තිබ්බා![]()

රිදිලාමම නම් හිනා වෙන්නේ කටින් සහෝ. ඔයාට නම් කොල්ලෝ දැක්කම පලල් වෙන්නේ වෙන එකක් නේහ්...
ඌයි!

මුද්‍රණ මාමා දන්න ප්ලේස් එකක් තියෙනවද දන්නෙ නැහැ නේද



අනේ මන්ද බන්..හොයලා බලපන්කෝ මම නම් දන්න තැනක් නෑමුද්රණ මාමා දන්න ප්ලේස් එකක් තියෙනවද දන්නෙ නැහැ නේද
ගොඩක් ප්ලේස් එක හොර එකක් බන් තියෙන්නෙ
පුංචි බොරැල්ලෙ පලු වත්තෙ පොට් එකක් බැලුවා
උන්ගෙ හොර ඒවා අම්බානෙක![]()

වැට් 69 බෝතල් 50ක් වාහාම අවශ්‍ය කර තිබේඅනේ මන්ද බන්..හොයලා බලපන්කෝ මම නම් දන්න තැනක් නෑ![]()
චිකි චිකාවෙල ලග නල සමග තුටින
රණට දිලෙන දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් බබා
වී මල් බබා...වී මල් බබා...
වැට් 69 බෝතල් 50ක් වාහාම අවශ්‍ය කර තිබේ
කවුරු හරි අඩුවට ගන්න තැනක් දන්නේ නම්
උපුටා දක්වන්න

නේවි එකේ මගේ යාලුවෙක් ආව අයියේ..
ඉතින් හීනියට සෙට් උනා..
වයිට් ලේබල් එකක් ගැහුවේ..ඌ මයි ගෙනත් තියෙන්නේ
දන්නෙම නෑ කරකුට්ටම් වෙන්නම වැදිලා
ඔය බාගයක් අස් කරල ෆොටෝ එක ගැහුවේ..
නිදියගත්තේ කොහෙද කියලත් මතක ණෑ![]()

බොලා බොනවා කියන එක හිතන් ඉන්නේ කර්පට් වෙන්න වැදිලා උන්නු තැන් අමතක වෙන එක තමා බීම කියලා.....
