Japan Trip

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
hama ratakama inna lankawe un ohoma wage bn man hithanne. italy wala inna yaluwek oya widiyatama kiwwa. france wala inna ekekuth kiwwa. :(
ඇත්ත බන්.. හැම රටකට ලන්කාවේ උන් ගිය තැන ආයේ එකෙකුට යන්න ඉතුරු කරන්නේ නැ.. ඊලග උන් ඉන්දියන් උන්. ඒ අනික.. සින්ගා, ඩුබායි වගේ ශ්ලන්කාවට ෆ්ලයිට් එන වෙලාවක එයර්පොට් එකට පලයන්කො.. කාක්කො වගේ.. ලන්කාවේ කියලා දැනගත්තම බඩු දාගන්න උන් මාර ඒමක් දෙන්නේ චෙකින් එකේ ඉන්න උන්ට කියලා.. කවදාවත් උන්ට අහු වෙන්න හොද නැ.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ෆින්ගර් ප්‍රින්ට් සහ කචල් වෙනවා කියන එකේ තේරුම මොකක්ද ?
ගේම් කාරයන්ට සහාගේම් කාරයොත් එක්ක එන උන්ට ලැන්ඩින් හම්බ වෙන්නේ නැ.. ජපන් ගිහින් ගේම් දීලා ෆින්ගර්ප්‍රින්ට් ගත්තු උන් ආයේ යනවානම්, ඒ ටීම් එකේ ඉන්න එකෙකුටවත් ලැන්ඩින් හම්බ වෙන්නේ නැ..
 
Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මමත් අන්තිමට ගියේ අවුදු 3කට විතර කලින්.. ඔහේ ඉන්න එවුන් එක්ක සෙට් වෙන්න එපා.. තනියම උබලගේ ෆන් එකක් අරගනින්.. චටර් රටක් නෙමෙයි.. හැබැයි අනන් මනන් කේස් වලට යන්න එපා. එක එකාගේ බඩු අරගෙන එන්න බාරගන්නත් එපා එහෙදි.. එව්වා හෙන කතන්දර.. ආයේ ලන්කාවට ගියාම එක එකා පාස්පොට් කොපි ඉල්ලයි දෙන්න එපා. උන් එවා දාලා කස්ටම් එකෙන් බඩු ක්ලියර් කරගන්නවා ජපන් ඉන්ස්පෙක්ශන් ගියා කියලා.. ඔටොපාර්ට්ස් වලට තමා ඔක කරන්නේ..

    Machan thanks...mama oya siddiya danan hitiye naha....:eek::eek: kohomath api case daganne na..ahinsaka fun ekak awurudu walata inne nathuwa ganna yanne....Badu aran ena eka nam karanne na kiyala okkomala hithan inne.....passport copy case eka danuwath kalata thank you
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machan thanks...mama oya siddiya danan hitiye naha....:eek::eek: kohomath api case daganne na..ahinsaka fun ekak awurudu walata inne nathuwa ganna yanne....Badu aran ena eka nam karanne na kiyala okkomala hithan inne.....passport copy case eka danuwath kalata thank you
    එල මචන්, සතුටුයි ලන්කාවේ මිනිස්සු ලොකේ සන්චාරය කරනවා දකිනකොට.. උබලට ජය..
     
    • Like
    Reactions: Dusty Killer

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇත්ත බන්.. හැම රටකට ලන්කාවේ උන් ගිය තැන ආයේ එකෙකුට යන්න ඉතුරු කරන්නේ නැ.. ඊලග උන් ඉන්දියන් උන්. ඒ අනික.. සින්ගා, ඩුබායි වගේ ශ්ලන්කාවට ෆ්ලයිට් එන වෙලාවක එයර්පොට් එකට පලයන්කො.. කාක්කො වගේ.. ලන්කාවේ කියලා දැනගත්තම බඩු දාගන්න උන් මාර ඒමක් දෙන්නේ චෙකින් එකේ ඉන්න උන්ට කියලා.. කවදාවත් උන්ට අහු වෙන්න හොද නැ.

    math yanna bn hithan inne masters walata europe country ekakata. dan nam hithenawa lankawe un ekka innawata wada wenama inna eka hodai kiyala :dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    තව පොඩි සීන් එකක් තියනවා. එක සැරයක් මම වෙන රටකට යනකොට ලංකාවේ කටුනායක ඉමිග්රේෂන් එකේ උන් බලන්නේ නිකන් ඇමතු විදිහට . ප්‍රශ්න කෝටියයි. ගැහැණු ඉම්ගිරේෂන් ඔෆිසර්ස් ල. පිරිමි උන් නම් එහෙම නැහැ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එල මචන්, සතුටුයි ලන්කාවේ මිනිස්සු ලොකේ සන්චාරය කරනවා දකිනකොට.. උබලට ජය..

    wachana walata thank you...math godak asawen elakiriye pita rata thrads baluwe..kawada hari visit karanawa kiyala hithuwa
     
    • Like
    Reactions: Dusty Killer

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    565159975b84ba0e2042ebf64fecf9a6.jpg
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    සෙනාල් පොන්නයත් නොදන්න දෙයක් නැ.. මූට ඔය කියන හැටියට රට යන්න පුලුවන්නම් මූ ජනාඩිපතිට වඩා කැරියෙක්නේ..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සෙනාල් පොන්නයත් නොදන්න දෙයක් නැ.. මූට ඔය කියන හැටියට රට යන්න පුලුවන්නම් මූ ජනාඩිපතිට වඩා කැරියෙක්නේ..

    eka ekata baninna epa ban.....u rata gihin thiyena nisa ne danne...ubath try karapan mahansi wela kiyak hari hoyagena lankawen eha loketh balanna...methana ponnaya senal newei uba....