බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
උඹ බොරු කීවට, පොලු තිබ්බට, කොළඹ ඇවිදිල්ලත් බලන්න නාවට අපි උඹට ශාප කරනවා!!!
සති හතරක් යනකන් මුට පොර නොලැබේවා!!! ඇඳ පල්ලේවත් නිදියාගැනීමට ඉඩ නොලැබේවා!!!

rider kiyanne dote dial ekakda :eek:
 
madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේ මදුශන්කයෝ උබ එනවද සෙනසුරාදා ?:)

    eka saturday morning thama kiyanna wenne!

    ඒක තමා බන්

    මේ උබේ අර සීන් එක හොදයිද දැන් ?
    බෙහෙත් දුන්නද ?

    අනිත් දවසේ කොහේ හරි ගියාම ආරක්ශිත ක්‍රම අනුගමනය කරපන්:yes:

    dan hodai thama thuwaleta beheth daanawa, red color thiyena kallata mama ubata kiwwa kiyala hitha ganin(ubawa ude idan lidata waten hatiyata thawa daanna hithenne na...............
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ බොරු කීවට, පොලු තිබ්බට, කොළඹ ඇවිදිල්ලත් බලන්න නාවට අපි උඹට ශාප කරනවා!!!
    සති හතරක් යනකන් මුට පොර නොලැබේවා!!! ඇඳ පල්ලේවත් නිදියාගැනීමට ඉඩ නොලැබේවා!!!

    :lol::lol:

    දැන් කවුද මේ ටිකේ පොර නැතුව ඉන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අර උපන්දින ත්‍රෙඩ් එක බම්ප් කරපු එක අවුලද බං:(:(..

    කවුද රෙපුත් දීල බොක්කෙන්ම කියල බම්ප් කරන්න එපා කියල:(:(..
    ඒක දැක්කාම රෙප් කැපුවටත් වඩා අවුල් බං:(:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අර උපන්දින ත්‍රෙඩ් එක බම්ප් කරපු එක අවුලද බං:(:(..

    කවුද රෙපුත් දීල බොක්කෙන්ම කියල බම්ප් කරන්න එපා කියල:(:(..
    ඒක දැක්කාම රෙප් කැපුවටත් වඩා අවුල් බං:(:(

    patta parana thread ekak hinda wenna athi :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර උපන්දින ත්‍රෙඩ් එක බම්ප් කරපු එක අවුලද බං:(:(..

    කවුද රෙපුත් දීල බොක්කෙන්ම කියල බම්ප් කරන්න එපා කියල:(:(..
    ඒක දැක්කාම රෙප් කැපුවටත් වඩා අවුල් බං:(:(

    එහෙම එකක් නෑ බං. කමෙන්ට්ස් ටික කියවන්න ආසයි ඒකේ.. :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම එකක් නෑ බං. කමෙන්ට්ස් ටික කියවන්න ආසයි ඒකේ.. :cool:

    ආයෙ මං කුප්පකමකට බම්ප් කරා නෙවේ බං.... ඒ වගේ ත්‍රෙඩ් දැන් දකින්නවත් නැති නිසා බම්ප් එකක් දැම්මේ....:yes:

    කොහොමත් බම්ප් කරන්න එපා කියල රෙප් දුන්නේ උඹ නෙවේ කියල දන්නවා:yes:....
    උඹට ඕක කියන්න හිතුන නම් කියල අරිනව නේ පොල්ලෙන් ගැහුව වගේ මට සතියකට විතර එළකිරි එපා වෙන්නම්:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයෙ මං කුප්පකමකට බම්ප් කරා නෙවේ බං.... ඒ වගේ ත්‍රෙඩ් දැන් දකින්නවත් නැති නිසා බම්ප් එකක් දැම්මේ....:yes:

    කොහොමත් බම්ප් කරන්න එපා කියල රෙප් දුන්නේ උඹ නෙවේ කියල දන්නවා:yes:....
    උඹට ඕක කියන්න හිතුන නම් කියල අරිනව නේ පොල්ලෙන් ගැහුව වගේ මට සතියකට විතර එළකිරි එපා වෙන්නම්:lol:

    :lol::lol:
    ලොල්...
    ආයේ කාටවත් බනින්නේ නෑ.. සිරාවටම මම ඒ මුලු ත්‍රෙඩ් එකම පට්ට ආසාවෙන් කියෙවුවා!!!
    Goof old memories! :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol:
    ලොල්...
    ආයේ කාටවත් බනින්නේ නෑ.. සිරාවටම මම ඒ මුලු ත්‍රෙඩ් එකම පට්ට ආසාවෙන් කියෙවුවා!!!
    Goof old memories! :yes:

    උඹ කිව්වට පස්සෙ මාත් පිටු ටිකක් කියෙව්වා..

    අහක ඉන්න මල් කවියයි, තරි මාමයි ළිඳට වැටිලා:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චාමිකගේ ත්‍රෙඩ් එකේ ඉන්න පරණ මෙම්බර්ස්ලා ගොඩ.. එතනින් 10% විතර තමා ඉතුරු වෙලා ඉන්නේ දැන්.. :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකාද යකෝ අර පත්තර කොල බයිට් එකට අරන් බීපු එකා... ? තූ විතරක්... :growl::growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම කැෆුනා!!!
    ජය වේවා!!!

    11.gif
    11.gif

    මෝර මාමිව බලල විස්තරේ කියපං..