උඹ බොරු කීවට, පොලු තිබ්බට, කොළඹ ඇවිදිල්ලත් බලන්න නාවට අපි උඹට ශාප කරනවා!!!
සති හතරක් යනකන් මුට පොර නොලැබේවා!!! ඇඳ පල්ලේවත් නිදියාගැනීමට ඉඩ නොලැබේවා!!!
rider kiyanne dote dial ekakda

උඹ බොරු කීවට, පොලු තිබ්බට, කොළඹ ඇවිදිල්ලත් බලන්න නාවට අපි උඹට ශාප කරනවා!!!
සති හතරක් යනකන් මුට පොර නොලැබේවා!!! ඇඳ පල්ලේවත් නිදියාගැනීමට ඉඩ නොලැබේවා!!!

මේ මදුශන්කයෝ උබ එනවද සෙනසුරාදා ?![]()
ඒක තමා බන්
මේ උබේ අර සීන් එක හොදයිද දැන් ?
බෙහෙත් දුන්නද ?
අනිත් දවසේ කොහේ හරි ගියාම ආරක්ශිත ක්රම අනුගමනය කරපන්![]()
උඹ බොරු කීවට, පොලු තිබ්බට, කොළඹ ඇවිදිල්ලත් බලන්න නාවට අපි උඹට ශාප කරනවා!!!
සති හතරක් යනකන් මුට පොර නොලැබේවා!!! ඇඳ පල්ලේවත් නිදියාගැනීමට ඉඩ නොලැබේවා!!!

danne nathi hinda bn ahuwe![]()

අර උපන්දින ත්රෙඩ් එක බම්ප් කරපු එක අවුලද බං..
කවුද රෙපුත් දීල බොක්කෙන්ම කියල බම්ප් කරන්න එපා කියල..
ඒක දැක්කාම රෙප් කැපුවටත් වඩා අවුල් බං![]()

patta parana thread ekak hinda wenna athi![]()

අර උපන්දින ත්රෙඩ් එක බම්ප් කරපු එක අවුලද බං..
කවුද රෙපුත් දීල බොක්කෙන්ම කියල බම්ප් කරන්න එපා කියල..
ඒක දැක්කාම රෙප් කැපුවටත් වඩා අවුල් බං![]()

එහෙම එකක් නෑ බං. කමෙන්ට්ස් ටික කියවන්න ආසයි ඒකේ..![]()

.... 
ආයෙ මං කුප්පකමකට බම්ප් කරා නෙවේ බං.... ඒ වගේ ත්රෙඩ් දැන් දකින්නවත් නැති නිසා බම්ප් එකක් දැම්මේ....
කොහොමත් බම්ප් කරන්න එපා කියල රෙප් දුන්නේ උඹ නෙවේ කියල දන්නවා....
උඹට ඕක කියන්න හිතුන නම් කියල අරිනව නේ පොල්ලෙන් ගැහුව වගේ මට සතියකට විතර එළකිරි එපා වෙන්නම්![]()

ලොල්...
ආයේ කාටවත් බනින්නේ නෑ.. සිරාවටම මම ඒ මුලු ත්රෙඩ් එකම පට්ට ආසාවෙන් කියෙවුවා!!!
Goof old memories!![]()

චාමිකගේ ත්රෙඩ් එකේ ඉන්න පරණ මෙම්බර්ස්ලා ගොඩ.. එතනින් 10% විතර තමා ඉතුරු වෙලා ඉන්නේ දැන්..![]()

මොකාද යකෝ අර පත්තර කොල බයිට් එකට අරන් බීපු එකා... ? තූ විතරක්...![]()