බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් PABX වලට ආසයි බන් ටිකක් ටිකක් අහුල ගන්නවා මම
    අපෙත් ඉන්ටර්කොම් සිස්ටම් එකක් තියෙනවා
    ඇග්රිමන්ට් සයින් කරල නෑ
    මොකක් හරි උනාම මම තමා බලන්නේ
    අපෙත් බැකප් තියෙනවා බන් සීසීටීවී වල සැරටම
    උබලයි තරම් නම් නෑ ඉතින්
    අපෝ බන් අපේ මාසෙට මොකෙක් හරි මාට්ටු වෙනවා වැඩ කරන එකෙක් හරි වෙන මොකෙක් හරි එක්කෝ ජොබ් එක නැති වෙනවා නැත්නම් පොලිස් ලෙඩ
    උඹලට ISO එහෙම නැද්ද බන්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපි ඉතින් කොටුවේ තමා පුතා
    කම්මැලි උනාම ඉතින් වටේ පිටේ රවුමක් යනවා
    උඹලගේ කාර්යාලය ඉසවුවෙන් නම් යනවා එහෙට මෙහෙම
    මොකක්ද කියලා දන්නෙ නෑ නොවෑ

    උබ රොටුන්ඩා පැත්තේ එනවනම් කියහන් මට:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    CCTV වල රස බර සිදුවීම් හෝ ගලා තියෙනවා
    ෆැක්ටරි එකක ඉන්න කාලේ ඉන්ටවල් ටයිම් එකේ
    කපල් දිහා බලන්න තමා අපි ඕවා යොදා ගන්නේ
    මරු ආතල් බන් කියල වැඩක් නැහැ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපෝ බන් අපේ මාසෙට මොකෙක් හරි මාට්ටු වෙනවා වැඩ කරන එකෙක් හරි වෙන මොකෙක් හරි එක්කෝ ජොබ් එක නැති වෙනවා නැත්නම් පොලිස් ලෙඩ
    උඹලට ISO එහෙම නැද්ද බන්

    නෑ බන් එවුවා නෑ
    අපේ උට්ට සිකුරිට්ටා ගේ නිදියන සීන් එහෙම බලන්න සෙට් වෙනවා දවසම ඉවරයී.බාගෙට බලද්දි මම නිදි:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් එවුවා නෑ
    අපේ උට්ට සිකුරිට්ටා ගේ නිදියන සීන් එහෙම බලන්න සෙට් වෙනවා දවසම ඉවරයී.බාගෙට බලද්දි මම නිදි:lol:
    he he paw ban un reta nidiyanawane
    night vision on wela kiyala un danne nedda
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    man giya nida ganna. heta 8ta wada. gud night all.
    දැන් එහෙනම් ජොබක් කරනවා නේ
    ජය වේවා දිගටම කාලයක් අල්ලාගෙන හිටපන් පනින්න එහෙම එපා
    ගොඩක් තැන් වල නම තිබ්බට සැප නැහැ
    කාලයක් ඉඳලා එක්කෝ ලංකාවේ ඉදපන් නැත්නම් රටකට පලයන්
    පොඩි දෙන්නත් යම් වයසකට ලොකු උනාම
    මේ සේරම දේවල් වලට බායි කියලා අම්මල අයියලා ලඟට යනවා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    aha e hariye thawa elakiri ekek work karanawa nowe
    wediya ena ekek newei
    uba ethanada inne ara thadi led dekak gahala thiyenne spa kiyala
    YWCA එක් ගාව බන්
    කවුද බන් තව ඉන්න එකා එටිසලාට් එකේ වෙන්න ඇති

    he he paw ban un reta nidiyanawane
    night vision on wela kiyala un danne nedda

    උන් දන්නවා බන්
    උන්ටත් මොනිටර් එකක් දීලා තියෙන්නේ ගේට් එක බලන්න
    උන්ටත් උන්වම පේනවා බන්... ඒත් ඉතින් නිදියන එකා නිදියනවම තමා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Mora maami thama naw nagge na neda?
    mora koheda ban inne kalekada?
    eeye call kara melo deyak ahenne na...

    ලොල්
    මාත් 8.30 විතර කෝල් එකක් දෙන්න ඕනේ
    හද්ද වනාන්තරයක ඉන්නේ අමිල අයියේ අපිට තවුසන් ටෝක් දුන්නට:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    SLT එකේ Sri Lanka Telecom (Services) Limited එකේ නෙට්වර්ක් සයිඩ් එකේ
    වෙකන්සි වගයක් තිබේ PM එකක් දමන්න CCNA සහ Microsoft සෙටිෆිකෙට් තිබීම
    අවශ්‍යයි පඩිය අවමය 40000 සිට ඉහලට
    :sorry:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලිනක්ස් ඉස්සරහට හොඳ ඉගෙන ගන්න සයිඩ් එකක් තමා

    දැන් එහෙනම් ජොබක් කරනවා නේ
    ජය වේවා දිගටම කාලයක් අල්ලාගෙන හිටපන් පනින්න එහෙම එපා
    ගොඩක් තැන් වල නම තිබ්බට සැප නැහැ
    කාලයක් ඉඳලා එක්කෝ ලංකාවේ ඉදපන් නැත්නම් රටකට පලයන්
    පොඩි දෙන්නත් යම් වයසකට ලොකු උනාම
    මේ සේරම දේවල් වලට බායි කියලා අම්මල අයියලා ලඟට යනවා

    ow bn. anika man asai linux walata. methana windows bn karanne. anika man training. :P