අපෝ බන් අපේ මාසෙට මොකෙක් හරි මාට්ටු වෙනවා වැඩ කරන එකෙක් හරි වෙන මොකෙක් හරි එක්කෝ ජොබ් එක නැති වෙනවා නැත්නම් පොලිස් ලෙඩමාත් PABX වලට ආසයි බන් ටිකක් ටිකක් අහුල ගන්නවා මම
අපෙත් ඉන්ටර්කොම් සිස්ටම් එකක් තියෙනවා
ඇග්රිමන්ට් සයින් කරල නෑ
මොකක් හරි උනාම මම තමා බලන්නේ
අපෙත් බැකප් තියෙනවා බන් සීසීටීවී වල සැරටම
උබලයි තරම් නම් නෑ ඉතින්
උඹලට ISO එහෙම නැද්ද බන්






