ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙ බන්. නැගිට ගන්න බැරුව ඉන්නේ උන හැදිල අද වැඩට ගියෙත් නෑ 
මගේ මගුල හබක් උනා බන්.
මට කෙල්ලෙක් සෙට් උනා නැටම් ටීචර් කෙනෙක්. මාස ගානක් ආස්‍රය කරා බන්. ගෙවල් වලිනුත් කැමති වෙලා උන්නේ. ගිය සුමානෙ කෙල්ලගේ ලොකු අයිය බැංකුවට ආව කියහන්කො. ඉතින් වැඩේ මාට්ටු. මේ යකා වැඩකට ආපු ගහන් මම බලන්න කියල බැංකුවට ඇවිත්. තාම කෙල්ලවත් ඇවිත් නෑ 

කතා බහ කරල ශේප් එකේ ගියා. බට් මට තේරුනා පොරගෙ මූන අවුල් උනා. හැසිරීමත් අවුල් උනා. පටස් ගාල ගියා. 
හිතුව වගේම. විනාඩි 30ක් ගියේ නෑ කෙල්ලගෙන් ආව කොල් එක. මම පැහැදිලි කලා. එයත් අහන් හිටිය. දවසක් යනකන් කෙල්ලගේ ෆෝන් ඕෆ්.
ඊට පහුවෙනිද පිය තුමා අමතල කිව්ව. පුතා මේ මේ මගුල කෙරෙන්නෑ බ්ලාහ් බ්ලාහ්. 
කෙල්ලත් දැන් ෆොන් ඔන් කරල බට් ආන්සර් කරන්නෑ බන්. මැසේජ් කරත් රිප්ලයි නෑ. ඒ අස්සේ කරුම උනකුත් හැදුන කියහන්කෝ.
ජීවිතේම එපා වෙලා ඉන්නේ බන්. සෑහෙන්න හීන දැක්ක මේ කෙල්ල එක්ක පවුලක් වෙන්න.