බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :oo: ඇයි බං උඹ හැමෝම උඹ වගේ කියලා හිතන්නේ.....?? ඌ නම් බැදලත් එක්ක.... උඹ තවම අයියලට වෙලාවල් දිදී ඉන්න එකනේ කරන්නේ...... :dull::dull::eek::eek:
    මගේ ලැප් එක අවුරුද්දට කලින් ගන්න බැරි වෙයිද බන්:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකද්ද සීන් එක? ක්‍රෙස්කැට් ගියේ නෑ.. MC ගියා!!!
    හ්ම්ම් මොනාච් එකේ පොඩි කතන්දරයක් බන්..සෙට් උන වෙලාවක කියන්නම්කෝ;)
    තොට දෙන සහ දීපු අවසාන තේ කොල ටික කියලා හිතාගනිං පඳුරු වේෂී... :dull:
    රිදිලා:P
    සැමණිය!!!
    :rofl:
     
    WP_20160404_19_07_55_Pro_zpsfodt0duf.jpg

    WP_20160404_19_09_05_Pro_zpslhuawoha.jpg

    ඊයේ කාගීල්ස් ගියාම අලුත් එකක් ඈවිත් තියෙනවා කියලා දෑකලා ගත්තා 1,550/-. මස්සිනාත් ඉන්නවා කියලා හිතලා 3 දෙනාට ගත්තා, මස්සිනා ඊයේ නෑ......මමයි මාමන්ඩී ගෑසුවා මේක...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඊයේ කාගීල්ස් ගියාම අලුත් එකක් ඈවිත් තියෙනවා කියලා දෑකලා ගත්තා 1,550/-. මස්සිනාත් ඉන්නවා කියලා හිතලා 3 දෙනාට ගත්තා, මස්සිනා ඊයේ නෑ......මමයි මාමන්ඩී ගෑසුවා මේක...

    hodaida baande dan oka awilla 4months withara wenawa
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rofl: බෑ.... :P
    මට ගෙදර ගෙනියන්න ඕනේ..කොහොම හරි හදලා දියන්..
    නැත්තම් ත්‍රෙඩ් එකක් දානවා උබ අපිව රවට්ටනවා කියලා.:rolleyes::P
    වයිබර් කෝල් කරල උබට සද්දෙත් දානවා:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයේ කාගීල්ස් ගියාම අලුත් එකක් ඈවිත් තියෙනවා කියලා දෑකලා ගත්තා 1,550/-. මස්සිනාත් ඉන්නවා කියලා හිතලා 3 දෙනාට ගත්තා, මස්සිනා ඊයේ නෑ......මමයි මාමන්ඩී ගෑසුවා මේක...
    අපෝ මේක උබ ඊයෙද බිවුවේ..ඕක බීලා මම චූ කරලත් දැන් මාස ගානක් වෙනවා:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    WP_20160404_19_07_55_Pro_zpsfodt0duf.jpg

    WP_20160404_19_09_05_Pro_zpslhuawoha.jpg

    ඊයේ කාගීල්ස් ගියාම අලුත් එකක් ඈවිත් තියෙනවා කියලා දෑකලා ගත්තා 1,550/-. මස්සිනාත් ඉන්නවා කියලා හිතලා 3 දෙනාට ගත්තා, මස්සිනා ඊයේ නෑ......මමයි මාමන්ඩී ගෑසුවා මේක...

    මාලු කූරියෙක් ඇරං බැදලා උගේ බඩ මැද්දෑව හරිය පොඩ්ඩක් කාලා බොතලේ එක්ක පොටෝ එකක් දාපං උපාසකයෝ....

    හී..හී..හී....™
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාලු කූරියෙක් ඇරං බැදලා උගේ බඩ මැද්දෑව හරිය පොඩ්ඩක් කාලා බොතලේ එක්ක පොටෝ එකක් දාපං උපාසකයෝ....

    හී..හී..හී....™

    අපෝ මාළු කුරී නං මතක් කරන්න එපා මට බොන එක එපා වෙනවා:P:P:P:P:P
     
    hodaida baande dan oka awilla 4months withara wenawa

    එහෙමද බන්. මම ඕක ඊයෙයි දෑක්කේ . හොදයි බන් වරදක් නෑ

    අපෝ මේක උබ ඊයෙද බිවුවේ..ඕක බීලා මම චූ කරලත් දැන් මාස ගානක් වෙනවා:rofl:
    මම ලිදේ.....

    අනේ මේ,උබේ බීමවල් ගෑන කතා නොකර ඉමු, මොකද කියන්න ගියොත් පිටු ගනන් තියෙනවා කියන්න...... (මේහ් උබ මේකත් බිවුවේ අර වයිට් එක බීපු පිලිවෙලටද, ඒ බයිට්මද? ඒ අඩු කෝප්පෙද? ):baffled:
     
    මාලු කූරියෙක් ඇරං බැදලා උගේ බඩ මැද්දෑව හරිය පොඩ්ඩක් කාලා බොතලේ එක්ක පොටෝ එකක් දාපං උපාසකයෝ....

    හී..හී..හී....™
    ඊයා බන් ඕක හෑමතිස්සේම මතක් කරන්න එපා බන්, මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ බඩ කෑලෑත්තෙනවා අප්පිරියාවට:baffled: