ඔව් ඔව් හෙන අසහනයෙන් ගුවන් සේවිකාවෝ දිහා බල බල හුල්ල හුල්ල හිටියේ..........................
මම උබට මුලින්ම කිව්වේ ගල් කපතා හේට විස්තරේ කියලා දීපන් කියලා
ඌ වගේ ගොං හරෙකෙක් යකෝ.. මොඩ මූසලයෙක්..
ඔව් ඔව් හෙන අසහනයෙන් ගුවන් සේවිකාවෝ දිහා බල බල හුල්ල හුල්ල හිටියේ..........................
මම උබට මුලින්ම කිව්වේ ගල් කපතා හේට විස්තරේ කියලා දීපන් කියලා
හේ හේ..වැඩ කරන වෙලාවට ඉතින් අපි වැඩ නෙහ් බොක්කෙන්ම..
කැමරා රෙකෝඩින් බලන්න සෙට් වෙන එක තමා අප්පිරියම වැඩේ..
උපරිම 30මිනිට් බලයි ඊට පස්සේ නිදි මතයි![]()
ඒ කියන්නේ මාමි KAT වලදිම උද්දීපනය කරගෙන ඉන්ට ඇත්තේ... මට දැන් සිංහලෙන් වනයි මේක දැකලා...![]()
කෙල්ලගේ කතාව කියන්න අමතක උනානේ බන්..
උබට කොත්තු අයියා කියල කිවුවේ :
එහෙනම් මම මේක ගෙනියන්නම්කෝ...
මොනවා කියවයිද දන්නේ නෑ

මධුසංකයෝ.. කටුනායට එයාර් ෆොර්ස් කෑම්ප් එකයි එයාර් පොර්ට් එකයි දෙකම සම්බන්ධද? මට පොඩී බීමක් තියෙනවා කෑම්ප් එකේ. පොලු තිය තිය ඉන්නේ නොයා. ඒත් දැන් යන්නම වෙනවා. අදත් කෝල් කරලා ඇමතුවා. මම යනකොට උඹට කියන්නම්. උඹත් වර!
මට ගෙදර ගෙනියන්න ඕනේ..කොහොම හරි හදලා දියන්..
නැත්තම් ත්රෙඩ් එකක් දානවා උබ අපිව රවට්ටනවා කියලා.
වයිබර් කෝල් කරල උබට සද්දෙත් දානවා![]()

ත්රෙඩ් එකක් දාපන් සහෝ..... ලොකු උදව්වක් ඒක..... ලැප් දෙකක් විකුණගත්තා ඒ ත්රෙඩ් එකේ පිහිටෙන්..... ඩෙල්..... 
මගේ ලැප් එක අවුරුද්දට කලින් ගන්න බැරි වෙයිද බන්![]()




...
සම්බන්දයක් න එක එහා පැත්තේ අපි මෙහා පැත්තේ, එල යන වෙලාවට කියපන් මාත් සෙට් වෙන්නම්..................

අපෝ මේක උබ ඊයෙද බිවුවේ..ඕක බීලා මම චූ කරලත් දැන් මාස ගානක් වෙනවා![]()
උඹ බිව්වට වැඩක් නෑ.... බයිට් එක කොහොම ගන්න ඇත්ද මතක් වෙනකොට.... ඔය බීම පව් කියලා හිතෙනවා.....!! 

අර මඩ ත්රෙඩ් එක දැම්මේ මූද මංදා රත්නෙ මාමේ...
දැනුයි මීටර් උනේ..
රංගු...
ඇත්ත කියපන්....
උඹ නේ දැම්මේ
![]()

ත්රෙඩ් එකක් දාපන් සහෝ..... ලොකු උදව්වක් ඒක..... ලැප් දෙකක් විකුණගත්තා ඒ ත්රෙඩ් එකේ පිහිටෙන්..... ඩෙල්.....
![]()
මාලු කූරියෙක් ඇරං බැදලා උගේ බඩ මැද්දෑව හරිය පොඩ්ඩක් කාලා බොතලේ එක්ක පොටෝ එකක් දාපං උපාසකයෝ....
හී..හී..හී....™
අපෝ මාළු කුරී නං මතක් කරන්න එපා මට බොන එක එපා වෙනවා![]()
හෆ්ෆට මෙන්න මට කලින්ම ලිදට දාලනේ උඹලා දෙන්නා ගල් රංගුවව..... 
ඊයේ කාගීල්ස් ගියාම අලුත් එකක් ඈවිත් තියෙනවා කියලා දෑකලා ගත්තා 1,550/-. මස්සිනාත් ඉන්නවා කියලා හිතලා 3 දෙනාට ගත්තා, මස්සිනා ඊයේ නෑ......මමයි මාමන්ඩී ගෑසුවා මේක...

මට ගෙදර ගෙනියන්න ඕනේ..කොහොම හරි හදලා දියන්..
නැත්තම් ත්රෙඩ් එකක් දානවා උබ අපිව රවට්ටනවා කියලා.
වයිබර් කෝල් කරල උබට සද්දෙත් දානවා![]()

අර පැකට් ගොඩක් තියෙන එකෙන් බන් BOPF...
පව් නෙහ් මගේ සුදු කෙල්ලා
වැල ෆිල්ම් වලත් උබලයි තේ කොල තියේද බන්![]()
කොල්ලා කියලා නේද ඩෝ ලියන්න ගියේ...... මොනවා උනත් කොල්ලොම තමා තොට නම්..... අනේ මන්දා..... අනේ කාලේ වනේ වාසේ කිව්වලු..... 
