Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Elakiri අවුරුදු කුමාරයා 2016

    Elakiri අවුරුදු වසන්තය 2016


    315eczk.jpg


    අවුරුද්දත් ලග ලග එනවා
    elakiri අවුරුදු වසන්තයත් එනවා
    kanba අදිල්ලත් එයි ඉස්සරහට
    මෙච්චර කොල්ලෝ ගොඩක් ඉදල අවුරුදු කුමාරයෙක් හිටියේ නැත්තම් අවුල වගේනේ
    තෝරමු අවුරුදු කුමාරයෙක් කිරියට
    හැම සැරේම තෝරලා තියනවා
    මේ පාර මන්ම වැඩේ පටන් ගන්න හිතුවා එතකොට අනිත් thread ටිකත් වැටෙයි ඉස්සරහට


    elakiri අවුරුදු කුමාරයා 2016
    තරග විස්තර

    1. එක්කෙනෙක්ට නම් 3 යෝජනා කරන්න පුළුවන්
    2. 3 දෙනාම senior membersla වෙන්න ඕන
    3. වැඩිම වාරයක් යෝජනා උන හරි ඉස්සරලම යෝජනා උන නම් හරි 10ක් තෝරනවා
    4. 9 හෝ 10 වැනිදා poll එකක් දානවා
    5. අවුරුදු දවසේ කුමාරයා තෝරමු


    දිනන කෙනාට හැමෝම එකතු වෙලා ඇතෙක් බරට රේප් දෙමු


    වරෙල්ල නම් 3 යෝජනා කරලම යමු
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    අවරුදු කුමරා සදහා Scurvy සහෝදරයව මම යෝජනා කරමි.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අවුරුදු කුමාරයාගේ වයස් මට්ටමත් බලනවද බං....:rolleyes:

    කමක් නෑ..ඔන්න මං තුන්දෙනෙක් යෝජනා කරනවා..


    දත් කිඹුලා
    මිස්ටර් පෙරේරා
    ක්‍රේසිබඩී
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුරුදු කුමාරයට මම මාව යෝජනා කරනවා... :dull:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    එළකිරියේ මාගේ අතිජාත මිතුරන් වූ,

    සොහොන

    TruthHurts

    DimuthuMike


    යෝජනා කරමි..

    සිරාවටම කිව්වේ හරිද..:yes::yes:
    මේ තුන්දෙනා වෙනුවෙන් සපෝට් කරන අයට මගේ ගාණේ රෙප් දෙනවා..
     
    Status
    Not open for further replies.