Elakiri අවුරුදු කුමාරයා 2016
අවුරුද්දත් ලග ලග එනවා
elakiri අවුරුදු වසන්තයත් එනවා
kanba අදිල්ලත් එයි ඉස්සරහට
මෙච්චර කොල්ලෝ ගොඩක් ඉදල අවුරුදු කුමාරයෙක් හිටියේ නැත්තම් අවුල වගේනේ
තෝරමු අවුරුදු කුමාරයෙක් කිරියට
හැම සැරේම තෝරලා තියනවා
මේ පාර මන්ම වැඩේ පටන් ගන්න හිතුවා එතකොට අනිත් thread ටිකත් වැටෙයි ඉස්සරහට
දිනන කෙනාට හැමෝම එකතු වෙලා ඇතෙක් බරට රේප් දෙමු
වරෙල්ල නම් 3 යෝජනා කරලම යමු
Elakiri අවුරුදු වසන්තය 2016
අවුරුද්දත් ලග ලග එනවා
elakiri අවුරුදු වසන්තයත් එනවා
kanba අදිල්ලත් එයි ඉස්සරහට
මෙච්චර කොල්ලෝ ගොඩක් ඉදල අවුරුදු කුමාරයෙක් හිටියේ නැත්තම් අවුල වගේනේ
තෝරමු අවුරුදු කුමාරයෙක් කිරියට
හැම සැරේම තෝරලා තියනවා
මේ පාර මන්ම වැඩේ පටන් ගන්න හිතුවා එතකොට අනිත් thread ටිකත් වැටෙයි ඉස්සරහට
elakiri අවුරුදු කුමාරයා 2016
තරග විස්තර - එක්කෙනෙක්ට නම් 3 යෝජනා කරන්න පුළුවන්
- 3 දෙනාම senior membersla වෙන්න ඕන
- වැඩිම වාරයක් යෝජනා උන හරි ඉස්සරලම යෝජනා උන නම් හරි 10ක් තෝරනවා
- 9 හෝ 10 වැනිදා poll එකක් දානවා
- අවුරුදු දවසේ කුමාරයා තෝරමු
දිනන කෙනාට හැමෝම එකතු වෙලා ඇතෙක් බරට රේප් දෙමු
වරෙල්ල නම් 3 යෝජනා කරලම යමු
Last edited: