Sri Lankawe NITHIYA

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
JvFWNR

------------------------------------------------------
Publish Date: 05 April 2016 05.15 PM
Source: http://www.eethalayanews.com/NewsMain-1.php?san=4696
------------------------------------------------------​

[Double click to zoom the image]
[Double click to zoom the image]

------------------------------------------------------
නුවන් මෙන්ඩිස්ගේ facebook ගින්ම මෙතනින්...
https://www.facebook.com/profile.php?id=100008262189333&fref=nf
------------------------------------------------------

tKsxQQ2.png

දැක්කේ නැ වගේ යන්න නම් එපා. bump එකක් හරි දාගෙන යන්න.
[Thread Status]
 
Last edited:
  • Like
Reactions: Shadow.Walker

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

මානව හිමිකම් වල වටිනාකම් දැන්වත් තේරෙනවානේ? සමහර උන් මානව හිමිකම් වලට බනිනවා උන් රට කන්න හදනවා, රට බේරගත්ත සොල්දාදුන්ව හිරේ දාන්න හදනවා අනං මනං කියලා නමුත් කවුරු මොනවා කිව්වත් මානව හිමිකම් කියලා එකක් තියෙන්නේ ඕනේ. මේ කොල්ලා මොනවා කරත් මේ විදියට ගහන්න අයිතියක් නෑ කිසිම එකෙක්ට.​
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
විශ්වාස කරන්න බෑ වගේ බං....අරූ ඔච්චර මූට ගහන්න හේතුවක් නැද්ද? :confused:
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
විශ්වාස කරන්න බෑ වගේ බං....අරූ ඔච්චර මූට ගහන්න හේතුවක් නැද්ද? :confused:

විශ්වාස කරන්න පුලුවන් බන්. මම දන්න එකෙකුත් ඉන්නවා ඌත් වැඩ කරන්නේ ප්‍රිසන් එකේ. හිරකාරයන්ට උන් සලකන්නේ මහා බලු විදියටයි. ඒක නිසා කවදාවත් හිරේ යන විදියට මොකුත් කරන්න එපා.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

විශ්වාස කරන්න පුලුවන් බන්. මම දන්න එකෙකුත් ඉන්නවා ඌත් වැඩ කරන්නේ ප්‍රිසන් එකේ. හිරකාරයන්ට උන් සලකන්නේ මහා බලු විදියටයි. ඒක නිසා කවදාවත් හිරේ යන විදියට මොකුත් කරන්න එපා.

දස පෝරියල් දෙනවා තමයි..හැබැයි ඒ නසරාණි චරිත වලට....අහේතුකව එහෙම පෝරියල් දෙන්නෙ නෑ බං...මං ජේලර් ව සුද්ද කරනවා නෙවෙයි, අමු අමනයෝ ඉන්නවා, උන් වැඩිම උනොත් කනට පාරක් ගහයි හේතුවක් නැතුව...ඔහොම දස පෝරියල් දෙන්නෙ නෑ මං දන්න තරමින් හේතුවක් නැතුව නම්....මාත් දවස් කීපයක් ලැගල තියන නිසා කීවෙ බං ඕක ඇතුලෙ....
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
දස පෝරියල් දෙනවා තමයි..හැබැයි ඒ නසරාණි චරිත වලට....අහේතුකව එහෙම පෝරියල් දෙන්නෙ නෑ බං...මං ජේලර් ව සුද්ද කරනවා නෙවෙයි, අමු අමනයෝ ඉන්නවා, උන් වැඩිම උනොත් කනට පාරක් ගහයි හේතුවක් නැතුව...ඔහොම දස පෝරියල් දෙන්නෙ නෑ මං දන්න තරමින් හේතුවක් නැතුව නම්....මාත් දවස් කීපයක් ලැගල තියන නිසා කීවෙ බං ඕක ඇතුලෙ....

උබද බන් මගේ රෙප් කැපුවේ? :P
උබ කියන්නේ පෞද්ගලික අත්දැකීම් ගැනනේ බන්. මම කිව්වේ දන්න අදුනන උන් ඉන්න නිසයි. තාත්තගේ යාළුවෝ ඉන්නවා පොලිසියේ, තව ඉස්කෝලේ ඉස්සර හිටපු උන් දැන් ප්‍රිසන් එකේ වැඩ කරනවා. නසරාණි චරිත වලටත් ගහනවා ,නමුත් පෞද්ගලික කෝන්තර වලටත් ගහනවා, තව දාලා ගස්සවන ඒවාත් තියෙනවා. හැබැයි ඕවා ඔක්කොම තීරණය වෙන්නේ උබේ පෙනුම, සල්ලි තියෙනවද නැද්ද , තියෙන කොන්ටැක් අනුව තමයි.සල්ලි තියෙනවා නම්, ලොක්කෙක්ගේ කොන්ටැක් තියෙනවා vip තමයි.

ලංකාවේ නීතිය ඔය කියන තරම් සාධාරණ නෑ. අර එකෙක් දාලා තිබ්බා නේ ජංගි කේස් එකක්? ඒවා වෙන්න පුලුවන් බන්. කෙල්ලොන්ට පුලුවන් කොල්ලෙක්ව ඕනම වෙලාවක හිරේ දාන්න බොරු රේප් කේස් එකක් ඇදලා. මේ වගේ සීන් එකක් ගොසිප් සයිට් එහෙකත් තිබ්බා මට මතකයි. වැඩේ ඇත්ත කියලා එළිවෙනකොට උබට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි, කෙල්ලට හිරේ යන්න වෙන්නෙත් නෑ. ඒක නිසා හොදම වැඩේ අනවශ්‍යය කේස් වලට පටලැවෙන්නේ නැතුව ඉන්න එකයි. ඒ වගේම ඔය දෙකයි පනහේ මිනිස්සු ආශ්‍රය කරන්නත් නරකයි. අනික එක තමයි, කවදාවත් කිසිම කෙනෙක්ව 100% විශ්වාස කරන්න එපා. මොකද මේ ලෝකේ කිසිම මිනිහෙක් 100% සාන්තුවරයන් නෙවෙයි.

Last edited:

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    social media wala meka sehenna hit wunoth muta badu sure . honda wade oya wage parayanta. minissunge anagathe ekka sellan karana kalakanni . me loken chutha karanna ona
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කෙල්ලොන්ට පුලුවන් කොල්ලෙක්ව ඕනම වෙලාවක හිරේ දාන්න බොරු රේප් කේස් එකක් ඇදලා.

    මේ වගේ දේවල් කොහොමද වළක්වාගන්නේ??