Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මුන් දෙන්න ෆයිනල් එකට ගේන්න ඕනේ කොහොම හරි:rolleyes:

    :oo: විනාසයක් තමා ඉතින්..... අරූ දතාව පරද්දන්න ගූගල් ස්ට්‍රීට් වීව් එක පෙරලයි..... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සභාවෙන් අවසරයි,
    මෙම තරගය සදහා මම, එළකිරිවාසීන් වන,

    චොප්පෙ
    මිස්ටර් වෛරස් සහ
    කෝච්චි පෙරා

    යෝජනා කරමි.

    මොවුන් තිදෙනා ම අවුරුදු කුමාරයන් වීමට තරම් වන පෞරුෂයකින් හෙබි අය බව, තිදෙනා ම දැක ඇති නිසා හොදින් ම දනිමි.

    මෙතන තෝරන්නේ කුමාරයන් නිසා, තරුණවියේ අග පසුවන අප වැනි රජවරුන් ගේ නම් යෝජනා නොකරන ලෙස ද ඉල්ලා සිටිමි. (තරුණ කාලේ කුමාරයො වෙලා හිටපු අපි දැන් ඉතිං වයසත් එක්ක ඒ තත්ත්වෙට ඇවිත් තියෙන්නේ. තොපි ත් හූලලන්නේ නැතුව ඉදපියව් එහෙම වෙයි තොපිත්)
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    අවරුදු දෙවියා සදහා Scurvy සහෝදරයව මම යෝජනා කරමි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සභාවෙන් අවසරයි,
    මෙම තරගය සදහා මම, එළකිරිවාසීන් වන,

    චොප්පෙ
    මිස්ටර් වෛරස් සහ
    කෝච්චි පෙරා

    යෝජනා කරමි.

    මොවුන් තිදෙනා ම අවුරුදු කුමාරයන් වීමට තරම් වන පෞරුෂයකින් හෙබි අය බව, තිදෙනා ම දැක ඇති නිසා හොදින් ම දනිමි.

    මෙතන තෝරන්නේ කුමාරයන් නිසා, තරුණවියේ අග පසුවන අප වැනි රජවරුන් ගේ නම් යෝජනා නොකරන ලෙස ද ඉල්ලා සිටිමි. (තරුණ කාලේ කුමාරයො වෙලා හිටපු අපි දැන් ඉතිං වයසත් එක්ක ඒ තත්ත්වෙට ඇවිත් තියෙන්නේ. තොපි ත් හූලලන්නේ නැතුව ඉදපියව් එහෙම වෙයි තොපිත්)

    :rofl:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    bi1ab5.jpg

    :love:
     
    Status
    Not open for further replies.