බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම සින්ගා ආවා. අමිල හම්බඋනා. රවුමක් ගියා.


11.gif


එපමණයිද මාමේ:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:...

සැහ්..පෙරා හිටිය නම් ළිඳක් හාරන්න තිබ්බා:rofl:
 

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔව් ඔව් හෙන අසහනයෙන් ගුවන් සේවිකාවෝ දිහා බල බල හුල්ල හුල්ල හිටියේ.........................

    කවුද දන්නෙ නෑ නේහ්? අපෙත් සිල් බිදෙනවයි කිව්වෙ මම වෙන්න ඇති නේහ්?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාමි බැහැලා ඇති නේ. එයාර් පොර්ට් එකේ ඉඳන්ම අතගාමින් මිරිකමින් උද්දීපනය කර කර යනවා ඇති.... :rofl:

    ඔව්වා ඉතින් ඉරිසියාවට කියන කතා නෙව? ගනන් ගන්න නාකයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇය යන්න ගිය ඕයි බැහැලා(train eken :()
    බෙම්මුල්ලේ ඉඳලා එල්ලුන විටදී
    ඈ ට්‍රේන් එකට නැගගත්තා යාගොඩදී
    ඈ මා අසලම හිටගත්තා රාගමදී
    ඈ කෝච්චියෙන් බැහැල ගියා වනවාසලදී
    9.gif