Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ මගෙ නම යෝජනා කරන්නේ තොපිට පිස්සු බම්ප් වෙනව ද?

    මෙන්න බොලේ මේ රෑ රේඩියෝත් නැතුව කිඹුලා ඔන් ලයින්. :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thoranna? :eek:
    ඔව් තොරගන්ඩ,:sorry: ඔයාට පුලුවන් ඔයාම කියල තිබ්බ විදිහට ඔයාගෙ ලස්සන පොටො එකක් එලකිරි එකේ දාන්ඩ, එතකොට අපේ කොල්ලෙ සෙට් එක ඔයාට මනාපෙ පල කරල ඔයාව එලකිරි අවුරුදු කුමරිය කරයි,:D:D මොකො කියන්නෙ කැමතිද වැඩේට.;)
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Dj gamaya
    hacker T
    thusitharhm

    11.gif
    11.gif
    11.gif




    Thanku Machan

    මම යෝජනා කරනවා සුදුමල්ලි2009 සහෝදරයාව. ඉතාමත් නිහතමානී ගාල්ලේ බුවෙක්

    sudumalli2009
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Otu Kumaraya :lol::lol::lol:

    Denna Puluwan :lol::lol:

    යේක ශිංහල කුමාරයෝ වගේද අපිලගේ අරාබියේ කුමාරයෝ ශෙප තමා.. ශින්හලයට කොයින්ද ඕව :cool:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    onna awa siliya

    ඔව් මාතියා රට එදි එටයක් හප හප ඉදල ආවේ මේක දෙකල.. යේක ලංකාව ලගදීම සපරිස්තාන් උනාම අපිලටත් ඔටුවා පිට නෙගල අරාබි කුමාරයෝ වගේ යන්න තමා පුළුවන්.. :yes:ශින්හලයට කොයින්ද ඕව :cool:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අවුරුදු කුමාරයා තෝරන එකට අනාථයෙක් යෝජනා කිරීම හෙළා දකිමු :yes:

    මට මතකයි ගිය අවුරුද්දෙත් කට්ටිය ආතල් එකට
    poll එකට scurvy අනාථයාව දාලා විහිළුවක් උනා වගේ...:yes:

    scurvy vote කරපු අය පස්සෙ දුක් උනා අපරාදේ ඌට vote කලේ කියලා

    මමනම් කියන්නේ
    scurvy ඇරෙන්න ඕනා කෙනෙක් හොදයි...:)

    රෙප් වලට චන්දේ දෙනවා ;)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අවුරුදු කුමාරයා තෝරන එකට අනාථයෙක් යෝජනා කිරීම හෙළා දකිමු :yes:

    මට මතකයි ගිය අවුරුද්දෙත් කට්ටිය ආතල් එකට
    poll එකට scurvy අනාථයාව දාලා විහිළුවක් උනා වගේ...:yes:

    scurvy vote කරපු අය පස්සෙ දුක් උනා අපරාදේ ඌට vote කලේ කියලා

    මමනම් කියන්නේ
    scurvy ඇරෙන්න ඕනා කෙනෙක් හොදයි...:)

    රෙප් වලට චන්දේ දෙනවා ;)

    appe ubalata allas
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මාතියා රට එදි එටයක් හප හප ඉදල ආවේ මේක දෙකල.. යේක ලංකාව ලගදීම සපරිස්තාන් උනාම අපිලටත් ඔටුවා පිට නෙගල අරාබි කුමාරයෝ වගේ යන්න තමා පුළුවන්.. :yes:ශින්හලයට කොයින්ද ඕව :cool:

    ow otuwo ekka jinka jika karanna:D
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Tharindumj

    Wolverine GTR

    Satan At Hell

    :D:D:D

    කිරියේ වැඩක් කරන හා කරලා පෙන්නපු අයගෙන් හොඳම තුන්දෙනෙක් :yes::yes::yes:


    මගේ අනිත් යාළු බුවාලා තරහා වෙන්ට එපා හොඳේ ;)


     
    Status
    Not open for further replies.