Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ නම යෝජනා කරපු එවුන්ටයි මේ කියන්නේ..
    මට මගේ පාඩුවේ ඉන්න දීපියවු...
    තේරෙන සිංහලෙන් කියන්නේ මේ.. ලීව් මී අලෝන්..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගේ නම යෝජනා කරපු එවුන්ටයි මේ කියන්නේ..
    මට මගේ පාඩුවේ ඉන්න දීපියවු...
    තේරෙන සිංහලෙන් කියන්නේ මේ.. ලීව් මී අලෝන්..
    ඔව් නෙහ් සමනලයෙක් කොහොමද අවුරුදු කුමාරයෙක් වෙන්නේ..:baffled:


    මෙන්න මුට පාඩුවේ ඉන්න දීපල්ලා:P
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0

    Crazy buddy
    රත්තරන්
    Wolverine GTR

    විවාහක අවුරුදු කුමාරයා තෝරනවනම් මේ මගේ නමත් දාගනින් හොදේ.. :P

     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මමනම් කියන්නේ scurvy ඇරෙන්න ඕනා කෙනෙක් හොදයි...

    රෙප් වලට චන්දේ දෙනවා ;)
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ක්‍රේසිබඩියා
    මිස්ටර් ටොම්
    රීපෝස්ට් බුවා
    කිඹුලා (හැබැහි මූ තවදුරටත් කුමාරයෙක්ද කියන අවුල තියෙනවා.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්න නාකි හැලයා)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ක්‍රේසිබඩියා
    මිස්ටර් ටොම්
    රීපෝස්ට් බුවා
    කිඹුලා (හැබැහි මූ තවදුරටත් කුමාරයෙක්ද කියන අවුල තියෙනවා.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්න නාකි හැලයා)
    :baffled:
     
    Status
    Not open for further replies.