Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ow bn matath matakai
    kauda kiyala mataka natuwe hitiye ahanna bn

    oka post dada kiyanna onada bn?3 na kiyala:lol:

    :lol::lol::lol::growl::growl::growl::rofl::rofl::rofl::dull::dull::dull:
    elatama karapan..puluwan sup ekak dennam...

    jesonRulez hariyanne awurudu kumariya tharageta

    ai ban umbala a manussayata nikanwat inna denne nathe..pahu giya tike thread dammoth lidama tamai..dan umbala nikanuth lidata tallu karanawane...:lol::lol::lol::lol::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභපැතුම් අවුරුදු කුමාරය වෙන කෙනාට හා ඉදිරිපත් වෙන අයට වගේ ම විශේෂයෙන් ම සංවිධායකයන් හා තීරකයන්ට.

    වෙනම ඡන්ද ත්‍රේඩ් එකක් දාන්න කලින්, ඒ ඒ අයගේ නම් දාන්න කලින් ඒ අය කැමති ද කියල පෞද්ගලිකව විමසන්න. නැත්තම් ගැටලුවක් ඇතිවෙයි සමහරවිට.

    එළකිරි ඇඩ්මින් අයියලව එහෙමත් දැනුවත් කරල තියෙන එක සංවිධායක මහතුන්ට පහසුවක් වෙයි. හැබැයි ඉතින් ගල් මුල් මඩ වගේ දේවල් දරාගන්නත් සමහරවිට සිද්දවෙන්න ඉඩ තියෙන නිසා කලින්ම ඒ සම්බන්ධයෙන් දරාගැනීමේ ශක්තිය සංවිධායක මහතුන්, තීරක මහත්ම මහත්මීන් සතුකරගන්න එක හොඳ වෙයි.

    අවුරුද්දේ සතුට වගේ ම මේ කුමාරය තේරීමත් සතුට සමඟින් මුසුවෙලා සතුටින් ම සෑමදෙනා සමරයි කියල හිතනව.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සභාවෙන් අවසරයි,
    මෙම තරගය සදහා මම, එළකිරිවාසීන් වන,

    චොප්පෙ
    මිස්ටර් වෛරස් සහ
    කෝච්චි පෙරා

    යෝජනා කරමි.

    මොවුන් තිදෙනා ම අවුරුදු කුමාරයන් වීමට තරම් වන පෞරුෂයකින් හෙබි අය බව, තිදෙනා ම දැක ඇති නිසා හොදින් ම දනිමි.


    මෙතන තෝරන්නේ කුමාරයන් නිසා, තරුණවියේ අග පසුවන අප වැනි රජවරුන් ගේ නම් යෝජනා නොකරන ලෙස ද ඉල්ලා සිටිමි. (තරුණ කාලේ කුමාරයො වෙලා හිටපු අපි දැන් ඉතිං වයසත් එක්ක ඒ තත්ත්වෙට ඇවිත් තියෙන්නේ. තොපි ත් හූලලන්නේ නැතුව ඉදපියව් එහෙම වෙයි තොපිත්)
    :lol::lol::lol: මට මේක කියවලා හිනාවත් නවත්ත ගන්න බැරි උනා අයියේ.. :lol: එනි වේ තෑන්ක්ස් මාව යෝජනා කලාට... :love:
     
    Status
    Not open for further replies.