ඔහෙ නෑ බං..
රිසෙට් කරන්න බෑ..
මට නම් දැන් රීසෙට් කරලයි, රෝල් බැක් කරලයි, අප්ඩේට් කරලයි එපාවෙලා ඉන්නේ
ඔහෙ නෑ බං..
රිසෙට් කරන්න බෑ..
මට නම් දැන් රීසෙට් කරලයි, රෝල් බැක් කරලයි, අප්ඩේට් කරලයි එපාවෙලා ඉන්නේ
මට නම් දැන් රීසෙට් කරලයි, රෝල් බැක් කරලයි, අප්ඩේට් කරලයි එපාවෙලා ඉන්නේ
කියපන්කො තිබ්බ විදිහට දාන්න ඕන විදිහ 
සැමිනෙන්න රතුගල දැම්මා විතරයි ෆෝන් එක ස්ටක් වෙනවා කියහන්කෝ![]()
උබ කිව්ව නිසා මම මේ දැන් අත්හදා බැලුවේ මේක.
ගුගල්.කොම් පලයන් බ්රව්සර් එකෙන්.
ඊට පස්සේ බ්රව්සර් එකේ සෙටින්ග්ස් පලයන්.
සෙටින්ග්ස් වල අන්තිමටම තියනවා ඇඩ්වාන්ස්ඩ් සෙටින්ග්ස් කියලා එකක්.
ඒකට ගියාම චේන්ජ් කියලා පොඩි මෙව්වා එකක් තියනවා පිටුව මැද්දේ.
ඒක ටච් කරාම ගූගල් කියන එක පෙන්නනවා.
ඒක ටච් කරලා එතනම පල්ලෙහා තියන සෙට් ඈස් ඩිෆෝල්ට් කියන එක ටච් කරපන්.
ඊට පස්සේ හරි.
පුළුවන් මචන්
මුලින්ම www.google.com සයිට් එකට පලයන්
ඊට පස්සේ edge වෙබ් බ්රව්සර් එකේ setting වලට පලයන්
ඊට පස්සේ setting වල පහලම තියෙනවා View Advanced setting කියලා එකක්
එතන ක්ලික් කරපන්, ඊට පස්සේ එන වින්ඩොව් එකේ තියෙනවා Search in the address bar with කියලා එකක්, දැන් වැටිලා ඇත්තේ bing කියලා
එතන පහල තියෙන change කියන තැන ක්ලික් කරපන්.
ඊට පස්සේ එන වින්ඩොව් එකේ google කියලා එකක් ඇති, google කියන තැන ක්ලික් කරලා
set as default කියන තැන ක්ලික් කරපන්
ඊට පස්සේ සෙටින්ග් වලින් අයින් වෙලා සර්ච් කරලා බලපන්
ගුගල් එකෙන් සර්ච් වෙයි
මට නම් දැන් රීසෙට් කරලයි, රෝල් බැක් කරලයි, අප්ඩේට් කරලයි එපාවෙලා ඉන්නේ




සිංහල කීබෝඩ් එකක් තිබ්බනම් 8.1 දාහෙන් සම්පතක්..








එකනේ බන් අපි තම 164 ම තියාගෙන ඉන්නේ .........
වෙන කරන්න දේකුත් නෑනේ ඉතිං .......