windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    23880681.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සැමිනෙන්න රතුගල දැම්මා විතරයි ෆෝන් එක ස්ටක් වෙනවා කියහන්කෝ :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නම් දැන් රීසෙට් කරලයි, රෝල් බැක් කරලයි, අප්ඩේට් කරලයි එපාවෙලා ඉන්නේ

    ඔව් බන් මගුල :angry: කියපන්කො තිබ්බ විදිහට දාන්න ඕන විදිහ :dull:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සැමිනෙන්න රතුගල දැම්මා විතරයි ෆෝන් එක ස්ටක් වෙනවා කියහන්කෝ :angry:

    පොඩ්ඩක් බලහන් මචං..
    මගෙත් දාපු ගමන් හැමිනෙන ගතියක් තිබ්බා..
    ටිකකින් හරි ගියා.

    රිසෙට් පාරක් දැම්මනම් ඹ්ක හරියයි..
    කලින් තිබ්බ බිල්ඩ් එක ගන්නනම් 8.1වලට රෝල් බැක් කොරලා අප්ඩේට් කොරන්න ඹ්නේ..
     

    Vision777

    Active member
  • උබ කිව්ව නිසා මම මේ දැන් අත්හදා බැලුවේ මේක.
    ගුගල්.කොම් පලයන් බ්‍රව්සර් එකෙන්.
    ඊට පස්සේ බ්‍රව්සර් එකේ සෙටින්ග්ස් පලයන්.
    සෙටින්ග්ස් වල අන්තිමටම තියනවා ඇඩ්වාන්ස්ඩ් සෙටින්ග්ස් කියලා එකක්.
    ඒකට ගියාම චේන්ජ් කියලා පොඩි මෙව්වා එකක් තියනවා පිටුව මැද්දේ.
    ඒක ටච් කරාම ගූගල් කියන එක පෙන්නනවා.
    ඒක ටච් කරලා එතනම පල්ලෙහා තියන සෙට් ඈස් ඩිෆෝල්ට් කියන එක ටච් කරපන්.
    ඊට පස්සේ හරි.


    11.gif
    11.gif
    11.gif
     

    Vision777

    Active member
  • පුළුවන් මචන්
    මුලින්ම www.google.com සයිට් එකට පලයන්
    ඊට පස්සේ edge වෙබ් බ්‍රව්සර් එකේ setting වලට පලයන්
    ඊට පස්සේ setting වල පහලම තියෙනවා View Advanced setting කියලා එකක්
    එතන ක්ලික් කරපන්, ඊට පස්සේ එන වින්ඩොව් එකේ තියෙනවා Search in the address bar with කියලා එකක්, දැන් වැටිලා ඇත්තේ bing කියලා
    එතන පහල තියෙන change කියන තැන ක්ලික් කරපන්.
    ඊට පස්සේ එන වින්ඩොව් එකේ google කියලා එකක් ඇති, google කියන තැන ක්ලික් කරලා
    set as default කියන තැන ක්ලික් කරපන්
    ඊට පස්සේ සෙටින්ග් වලින් අයින් වෙලා සර්ච් කරලා බලපන්
    ගුගල් එකෙන් සර්ච් වෙයි

    11.gif
    11.gif
    11.gif
     

    Vision777

    Active member
  • මට නම් දැන් රීසෙට් කරලයි, රෝල් බැක් කරලයි, අප්ඩේට් කරලයි එපාවෙලා ඉන්නේ


    එකනේ බන් අපි තම 164 ම තියාගෙන ඉන්නේ .........:yes::yes::D:D
    වෙන කරන්න දේකුත් නෑනේ ඉතිං .......
     
    Status
    Not open for further replies.