අතගාන්න වෙනව බන් පොඩ්ඩක් ඔය වීඩියෝ එකක් බලපන්. ඔය කියන පුද්ගලිකත්ව ලැජ්ජ බය දොස්තරල ඉස්සරහ තියාගන්න බෑ. ළමය හම්බවෙනකොට අත දාන්නෙ කොතෙන්ටද කියල හැමෝම දන්නවනෙ. අහල තියන විදිහට ඇදුම් සේරම ගලෝනව බබාල හම්බ වෙනකොට. රජයෙ ඉස්පිරිතාලවල වෙනම කාමරවත් හම්බවෙන්න නෑ. ප්‍රසිද්ධියෙ වගේ තමා.එහෙම නෙමෙයි අනේ මම කිව්වේ බොරුවට කුක්කු එහෙම අත ගාන දොස්තරලා ඉන්නවලු







