බබාලා සම්බන්ධ අත්දැකීම් තියෙන අයගෙන් මම දැනගන්නට කැමතියි ලංකාවේ ඉන්න Gynecologist ලා ගැන. කවුද හොඳම? වියදම් වැඩි අඩු කාගෙද? දන්න අය ඉන්නවා නම් කියන්ඩ.

ස්තුතියි.

ස්තුතියි.

Dr.Kanishka Karunanayaka - hes a god machan. devi kenek
Dr.Kanishka Karunanayaka - hes a god machan. devi kenek
also hes the director of Cancer Hospital - Maharagama
charge very lower rates
very carm and nice downtoworth doctor i ever seen... poyata sil ganna doctor kenek
also hes the director of Cancer Hospital - Maharagama
charge very lower rates
very carm and nice downtoworth doctor i ever seen... poyata sil ganna doctor kenek

ප්‍රොෙපසර් අජිත් රාජපක්ෂ
ඩොක්ටර් කනිෂ්ක කියන්නෙ වැඩි හිරියක් කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා සම්බන්ද වෛද්‍යවරයෙක්. එතුමා වැඩි හරියක් කරන්නෙ ඊට අදාල දේවල්. ගොඩක් කරුණාවන්ත කෙනෙක් ඇත්තටම.
දරුවන් නොමැති ප්‍රශ්න නම් ඩොක්ටර් අජිත් රාජපක්‍ෂ තමයි අල්ලගන්න අමාරු ඩොක්ට කෙනෙක්.
සාමාන්‍ය වී ඕ ජී ලට නං කොළඹ ඉන්න
ඩොක්ටර් හේමන්ත සේනානායක
ඩොක්ටර් විද්‍යාවිභූෂන
ඩොක්ටර් නන්දදේව සෙනවිරත්න
හොඳයි

ඩොක්ටර් අජිත් රාජපක්ෂ නම් සුපිරියි.. බොහෝම කාර්යබහුල වෛද්‍යවරයෙක්.. අල්ලගන්න සෑහෙන්න අමාරුයි...![]()
![]()
![]()