නෙදකින්... ජීවිතේ පටන් ගත්ත තැනම බොරුවෙන් පටන් ගත්ත උබට ඔහොම වෙලා මදි.. හොද වෙලාවට අසරණ කෙල්ල උබෙන් බේරුනා...kellai kellage family ekai hithan hitiye mama bank assistant kenek kiyala. mama kiyala thibbe mama bankuwe work karanne kiyala. but mama office assistant![]()
වරදක් උනා ඒක මටම කරකැවිල ආව. ඒත් හිතේ බය නිදහස් උනා. 




ehenam pute oka hariyanne na. ganita *kaganna kiyala poddak mahansi wela wada tika karagena goda enna try karapan. ganiyek passe hoyaganin. un nathi wenne nane bn.ගොඩක් කොල්ලන් මට බැනල තිබ්බ අවුලක් නෑ බන්.වරදක් උනා ඒක මටම කරකැවිල ආව. ඒත් හිතේ බය නිදහස් උනා.
වැඩක් නෑ බන්. දැන් නම්බර් ඒක බිසී. බැලැක්සිට් දාල වගේ. ගෙදර ෆෝන් එකෙන් ගත්තම වැඩ. උස්සන්නෑ. එක්කේ රිජෙක්ට් කරනව. මම මේ කල්පනා කරේ ඉරිද යනවද නැද්ද කියල. මේ තියන කන්ඩිෂන් එක හැටියට මේක හොද තත්වෙකට හැරෙන පාටක් නෑ වගේ. අඩුම තරමේ මට බැන්නනම් දුක නෑ බන්. එකට දැවටි දැවටි හිටිය කෙල්ල මෙහෙම ෆෝන් උස්සන්නැතුව, එක මැසේජ් එකක් දාන්නැතුව ඉන්න එක තමයි උහුලන්න බැරි. අදද් ගෙදර ඒත් හෙට යන්නම වෙනව.
රෑ ගෙවාගන්න එකතමා ලොකුම වැඩේ.![]()
ee wageda bn time eka. time waste karanne nathuwa salli tikak hoyagena goda enna balapan. good luck!නෙදකින්... ජීවිතේ පටන් ගත්ත තැනම බොරුවෙන් පටන් ගත්ත උබට ඔහොම වෙලා මදි.. හොද වෙලාවට අසරණ කෙල්ල උබෙන් බේරුනා...



උබ මැනෙජර් කියලා කියන්ඩ ඇති .දැන් උබ කියපන් උබ පියන් උනාට 75000ක් විතර පඩි කියලා.නැත්නම් කියපන් බැංකුවෙ හොර වැඩ සිද්දවෙනවා එවා අල්ලන්ඩ උබ පියන් කෙනෙක් වගෙ වැඩ්ට එව්ව් හෙඩ් ඔපිස් එකෙන් තො ලොකු ත්නතුරක් දරන එකෙක් කියපන් පියන් කෙන්ක් වගෙ වෙස් වලාගෙන හිටියට.

ehenam pute oka hariyanne na. ganita *kaganna kiyala poddak mahansi wela wada tika karagena goda enna try karapan. ganiyek passe hoyaganin. un nathi wenne nane bn.ee wageda bn time eka. time waste karanne nathuwa salli tikak hoyagena goda enna balapan. good luck!
ya but its so hard to get rid of all the good memories that I spent with her. still Im healing macho. I know its not gonna be easy. coz, internally Im so fucking weak person. I know about that.


but now I know luv is just a thing that no value without money, status...etc. and I accepted that harsh truth. 
සංසුන් පොඩ්ඩා;19972181 said:owa monawada ban..allala dapan

Trust me dude I can imagine how you feel. I've had my share of bad relationships. Give it some time, you will get over her. Meanwhile try to make the best use of timethanks macho, I really appriciate ur words machn, I really do.ya but its so hard to get rid of all the good memories that I spent with her. still Im healing macho. I know its not gonna be easy. coz, internally Im so fucking weak person. I know about that.
![]()
one thing that I know is, I truly luved her.but now I know luv is just a thing that no value without money, status...etc. and I accepted that harsh truth.
![]()

. Try listening to some music, might help you to get over her.you're just 26 .Can Read and Write English.Have experience.The fuck are you doing bro?thanks macho, I really appriciate ur words machn, I really do.ya but its so hard to get rid of all the good memories that I spent with her. still Im healing macho. I know its not gonna be easy. coz, internally Im so fucking weak person. I know about that.
![]()
one thing that I know is, I truly luved her.but now I know luv is just a thing that no value without money, status...etc. and I accepted that harsh truth.
![]()



thanks macho, I really appriciate ur words machn, I really do.ya but its so hard to get rid of all the good memories that I spent with her. still Im healing macho. I know its not gonna be easy. coz, internally Im so fucking weak person. I know about that.
![]()
one thing that I know is, I truly luved her.but now I know luv is just a thing that no value without money, status...etc. and I accepted that harsh truth.
![]()
can you use a comma? it's painful to read ,if you keep typing like this always.



kellai kellage family ekai hithan hitiye mama bank assistant kenek kiyala. mama kiyala thibbe mama bankuwe work karanne kiyala. but mama office assistant![]()

giya de giyawe jiwithe goda daganna balanna. Don't hit bars. eta wada hoda kellek labey.කෙල්ලගෙන් සමාව ගන්නවනම් ගනින්, ගෙදර යන්න එපා මහා උන් එක්ක ෆේස් කරන්න. තෙරුමක් නැ උන් ලග හඩලා දොඩලා.. උබ තවත් චාටර් වෙනවා. ප්‍රයිවට් එකේ කෙල්ලට කියපන්.. වැදලා ගැනු ඉල්ලන්න උබ අද ගොලු බිහිරියැ.. උබේ දෙමව්පියන්ගේ ගෞරවේ තියහන්.. කිසි එකෙක් ලග වැටෙන්න එපා.. උබ එහෙම කලොත් උන් උබට කෙල්ලව දෙන එකක්ම නැ, මේ මොන පජාත යකෙක්ද කියලා..



මුලින්ම ලෙඩ හොඳ කරගනින්.
ඊට පස්සේ බලහන් game of thrones.
ඊට පස්සේ ගෙදර අයට විස්තරේ කියපන්.කෙල්ල අකමැති වුණා කියහන්.එච්චරයි ආයි හාර අවුස්සන්න දෙයක් නැ.
ගෑනි උඹේ උරහිසට උසයි.හුරුබුහුටියි.අනේ ඔය හුතු මානසිකත්වය අතෙරගනින් බන්.
උඹ සල්ලි කාරයෙක් වෙලා බැරි වෙලා හරි උඹ කෙල්ලට කිව්වනම් උඹ බඩු ගහල තියෙනවා කියලා ඒත් උඹේ මාමණ්ඩිය උඹව නාවල ගෙට ගනියි.හොන්දපුත කියලා.
ඇත්තට මුහුණ දියණ.උඹට හම්බෙච්ච කෙල්ල තවත් පටාචාරා කෙනෙක් නෙමෙයි.
උඹට හම්බෙලා තියෙන්නේ සල්ලියි තත්වෙයි බලන එවුන් ටිකක්.
උඹ හිතෙ අරමුණක් තියාගනින් මම කොහොමහරි සල්ලි කාරයෙක් වෙනවා කියලා.
එකට අනුව වැඩකරපන්.
බැංකුව කඩලා හෙම නෙමෙයි.
සාදරනවා මහනසි වෙලා.
දැන්ම කල්පනා කරලා ගේමක් ගෙහුවොත් 29-30 වෙද්දී උඹට පොරක් වෙත්හකි.
ව්හෙම පුළුවන් වෙච්ච කලෙක අරුන් හම්බෙන්න ගිහින් මනුස්සකම බල්ලට දාපු උන්ට ඉජු ඉජු කියලා කතාකරපන්.
කෙල්ලට උඹ ගැන ආදරයක්,ගරුත්වයක් තියෙනවනම් අඩු ගැනේ කතාකරලා හරි උඹට බනිනවා.
උඹට පැහැදිලි කරලා හරි දෙනවා මේ වැඩේ කෙරෙන්න නැ කියලා.
ගානක් ගන්නේ නැතුව තව දවස් 3-4ක් බලහන්.
එතිනුත් පස්සේ කෙල්ල no කතා no සිනා නම් අතෙරලා දහන් බන්.


