හරියට අපේ එව්වා වගේ නේද?Bump. Mewa hoda lessons.
ඒකනෙ බන්.බැදල කාලයක් ඉදල, උබ රට ගියා නන් කමක් නැ
වෙඩිම අරගෙන නන් එත් කමක් නැ
උබ නිකම්මනෙ ගිහින් තියෙන්නෙ
උබ තාත්තෙක් විදියට හිතල බලහන්, උබෙ දුවට,
ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච කොල්ලෙක්,
එන්ගෙජ් එක අරන්,
දුව මෙහෙ දාල,
ඌ රට ඉන්නව
මෙහෙම කරහන්
කෙල්ල ගෙන්නගනින්, මෙක අනිවා කරහන්
වෙඩිම පස්සෙ ගනින්
ඕකට කියන්නෙ "මුලින් ඔලුව දාල පස්සෙ ඇඟම දාගමු" සිස්ටම් එක කියලා. යකො උඹ අමු හරකෙක් ඕක නොතේරුන එකට. උඹට මුලින්ම මුකුත් නොකර හිටියනම් ඔය කිසි අවුලක් නෑ. ඒත් උඹ මුලින්ම ඔලුව දාන්න දීපු එකෙන් උනේ උන් ටික ටික ඇඟත් ඔබන්න හදන එක. එවගේ වෙනකොට ඉතින් මුලින් කියපුවා වැඩක් නෑ බන්. එන විදියට තමා බැට් කරන්න ඕන.
පට්ට කපටි ගෑනියෙක්ට අහුවෙලා තියෙන්නෙ.
any way thread eka dapu eka, uba paduwe eheta wela hitapan 2 yrs enne neha kiuwoth nahamai kiyala
ඔව් ඒක ඉවරයි. දෙසැම්බර් ලංකාවට ගිහින් ඩිවෝස් එකේ වැඩ ටික කරල දීල එනව. ඔහොම කෙනෙක් බැදල ජීවත් වෙන්න බෑ.